• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දුෂ්කර ගම්මාන වල කෘෂි මාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 255 ක්

29 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

හඳුනාගත් දුෂ්කර ගම්මාන වල ගොවි ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු පහසු කරගැනීම සඳහා අත්‍යවශ්‍යව තිබූ කෘෂි මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 255 ක් ලබාදීමට පියවර ගෙන ඇති බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ගොවීන්ට වගා කටයුතු කිරීමේදී අවශ්‍ය වන යන්ත්‍ර , උපකරණ රැගෙන යාමට සහ අස්වැන්න නෙළා රැගෙන ඒමට කෘෂි මාර්ග නොමැති කමෙන් මහත් පීඩාවක් එල්ල වී තිබුණි .

මෙම තත්ත්වය හඳුනා ගැනීමෙන් පසු කුඹුරු ගොවිතැන් කටයුතු පහසු කරගැනීම සඳහා කෘෂි මාර්ග 227ක් සංවර්ධනය කිරීමට පියවර ගැනුණි .

මහවැලි බී කලාපය, මහවැලි සී කලාපය, මහවැලි ඩී කලාපය හා මහවැලි ජී කලාප ඊට ඇතුළත් ය .

එමෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල කෘෂි මාර්ග 109ක්ද , වැලිකන්ද කෘෂි මාර්ග 17ක් ද, ඇලහැර කෘෂි මාර්ග 26 ක් ද මැදිරිගිරිය කෘෂි මාර්ග 24 ක්ද , තමන්කඩුව කෘෂි මාර්ග 10ක් ද , ලංකාපුර කෘෂි මාර්ග 10ක් ද, හිගුරක්ගොඩ කෘෂි මාර්ග 31 ක් ද ඊට ඇතුළත් වේ .

මහවැලි ගොවි ජනපද පිහිටු වීමෙන් පසු වාරි ඇළ මාර්ග සංවර්ධනය කර එහි ගොවි සංවිධාන වලට ඒවා පවරා දෙනු ලැබීය . එම ගොවි සංවිධාන වලට ඔවුන්ගේ ගොවිබිම් සඳහා යාමට කෘෂි මාර්ග සකසා ගැනීමට මුදල් නොමැතිකම ප්‍රධාන ගැටලුවක්ව පැවතුණි .

ඒ අනුව මෙලෙස හඳුනාගත් කෘෂි මාර්ග ද 227 ක් සංවර්ධනයට පියවර ගැනුණේ .

Post Views: 21
Previous Post

මාතලේ පිරිවෙන් සදහා අධ්‍යාපනික උපකරණ ලබා දෙයි

Next Post

DFCC Quickmed.lk සමඟ එක්වී තම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් හට සුවිශේෂී ප්‍රතිලාභ පිරිනමයි

editor

editor

Next Post

DFCC Quickmed.lk සමඟ එක්වී තම ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් හට සුවිශේෂී ප්‍රතිලාභ පිරිනමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මාලිමා ආණ්ඩුවේ පළමුවරට මුල්‍ය දුෂණ චෝදනා එල්ලවන ඇමති මෙන්න

මාලිමා ආණ්ඩුවේ පළමුවරට මුල්‍ය දුෂණ චෝදනා එල්ලවන ඇමති මෙන්න

18 August 2025
රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

18 August 2025
විදුලිබල මණ්ඩලය වැඩ පෙන්වයි

විදුලිබල මණ්ඩලය වැඩ පෙන්වයි

18 August 2025
‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

‘සුපර්මෑන්’ගේ දුෂ්ටයා දිවි ගමනට සමු දෙයි

18 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මාලිමා ආණ්ඩුවේ පළමුවරට මුල්‍ය දුෂණ චෝදනා එල්ලවන ඇමති මෙන්න

මාලිමා ආණ්ඩුවේ පළමුවරට මුල්‍ය දුෂණ චෝදනා එල්ලවන ඇමති මෙන්න

18 August 2025
රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

රොබෝ ගැබක් ඉදිරියේ දී – ප්‍රජනන ප්‍රශ්නවලට විසඳුමක් වෙයිද?

18 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved