• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආසාදිතයින් 321 යි – සුවවූ 104යි – මැනිං මාර්කට් එකත් වසයි

22 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අද (22) වන විට කොරෝනා වෛරසය ආසාදනයවූවන් තවත්  11 ‌‌ෙදෙනෙකුු හමුව ඇති අතර සිව්දෙනෙක් සුවය ලබා පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව  සුවය ලැබු සමස්ත රෝගීන් ගණන 104 දක්වා ඉහළ ගොස් ඇති බවත් අමාත්‍යාංශය පවසයි.

අද වන විට පුද්ගලයින් 210  ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.

පුද්ගලයින් 7 දෙනෙක් වෛරසය ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එසේ ම  අද දිනයේ වාර්තා වූ ‌රෝගීන් 11 ‌දෙනා සමග ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 310 ක් ලෙස ඉහළ ගොස් තිබේ.

මේ අතර දිගින් දිගටම බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් රෝගීන් වාර්තා වීමත් සමග එම ප්‍ර දේශය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට බලධාරීන් කටයුතු කර ඇත. මේ අනුව අප ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වන විට දාහකට අධික පිරිසක් මෙම ප්‍රදේශයේ නිරෝධායනය සඳහා යොමු කර ඇති බව ය.

කෙසේ වෙතත් මේ නිසාම මෙතෙක් වාර්තා වු ඉහළට කොරෝනා ආසාදිතයින් ගණන ‌පෙරේදා(20) දිනය තුළ වාර්තා විය.

ඒ ආසාදිතයින් 33 ක් ලෙසය.

පිළියන්දල රෝගියෙක් හමුවෙයි – මැනිං මාර්කට් එක වැහෙයි 

පෙරේදා දින අවසන් වරට හමුවු ආසාදිතයන් වාර්තා වුණේ පිළියන්දල සහ බොරලැස්ගමුව යන ප්‍රදේශවලින් වන අතර එයින් පිලියන්දල  ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයා මත්ස්‍ය වෙළෙඳාමේ නිරත වූ අයෙකු බව වාර්තා වෙයි.

අනෙක් පුද්ගලයා බොරලැස්ගමුව ප්‍රදේශවයේ පදිංචි කරුවෙකි.

මෙම  මත්ස්‍ය වෙළඳාමේ නියුතු  තැනැත්තා ට කොවිඩ් වෛරසය ආසාදනය වූ බව අනාවරණය වීමත් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ මෙම ආසාදනය වූ තැනැත්තා පෑලියගොඩ මාළු වෙළඳ පළට ආවගිය අයෙකු බව  දැන ගැනීමත් සමගය.

ඒ අනුව අද(22) දිනයේ සිට දින 3 ක කාලයක් සඳහා මත්ස්‍ය වෙළඳසැල වසා තැබෙන බව වෙළඳ සංගමය සඳහන් කරයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් පෑලියගොඩ මධ්‍යම වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ සභාපතිවරයාද  පවසා සිටියේ, පිළියන්ද ප්‍රදේශයෙන් ඊයේ(21) දිනයේ දී කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීමත් සමඟ මෙම තීරණය ගත් බවයි.

එම ආසාදිත පුද්ගලයා මාළු වෙළෙන්දෙක් වන අතර පසුගිය 18 වන දින පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සැලට ඔහු පැමිණ ඇතැයි ද තහවුරු වී තිබෙන බව දැන ගැනීමට ලැබුණ බවද ඒ මහතා පැවසීය.

ඒත් සමඟ මාළු ලෑලි 3ක් අද දිනයේ වසා දමා ඇති බවත් ඒ අනුව දින තුනකට මත්ස්‍ය වෙළඳසැල වසා දැමීමට තිරණය කළ බවත් ඔහු කියා සිටියේය. 

සියලු දෙනාට PCR පරීක්ෂණ !

මේ අතර  සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැමිණ සියලු දෙනාට අද (22) දින PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා යොමු වන ලෙස දැනුම් දුන් බවත් ඔහු  පැවසීය.

Post Views: 1
Previous Post

COVID – 19 අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 785ක් දක්වා ඉහළට

Next Post

කොවිඩ් 19 ඉදිරියේ තවත් දරුණු වෙයි – WHO අනතුරු අඟවයි

editor

editor

Next Post

කොවිඩ් 19 ඉදිරියේ තවත් දරුණු වෙයි - WHO අනතුරු අඟවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved