26 July 2024
#විලාසිතා

වසර 35 කට පසු ලෝක විවාහක රෑ රැජින කිරුළ ශ්‍රී ලංකාවට

වසර තිස් පහකට පසු ලෝක විවාහක රූ රැජින කිරුල මෙරට නියෝජනය කළ කැරොලින් ජූරි මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්ව ඇත. මෙම තරඟය අමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්විණ.

මීට පෙර මෙම කිරුල ශ්‍රී ලාංකිකයෙකු ලෙස දිනාගෙන ඇති එකම කාන්තාව වනුයේ 1984 ලෝක විවාහක රූ රැජින කිරුළ දිනු රෝසි සේනානයක මහත්මියයි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *