• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩුබායිහිදී චුට්ටේ මල්ලි රන් තොගයක් සමඟ කොටුවෙයි

දකුණේ පාතාලයේ කළු සල්ලි ජාලය හෙළිවේ

1 April 2026
in දේශීය, පුවත්, විදෙස්
ඩුබායිහිදී චුට්ටේ මල්ලි රන් තොගයක් සමඟ කොටුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු පළාතේ ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන්ගේ කළු සල්ලි විශුද්ධිකරණය කිරීමේ (Money Laundering) නිරත වූ බව කියන ‘අම්බලන්තොට චුට්ටේ මල්ලි’ හෙවත් චතුර සෙනරත් නමැත්තා රුපියල් කෝටි හයකට අධික රන් බිස්කට් තොගයක් සමඟ ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සමඟ තරුණියන් දෙදෙනෙකු ද සිට ඇති අතර, ශ්‍රී ලංකාවට නීති විරෝධී ලෙස රැගෙන යාමට සූදානම් කර තිබූ කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 400ක් බරැති රන් බිස්කට් තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත. ඩුබායි විශේෂ වාර්තාකරුවන් පවසන්නේ මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙරට පාතාලයේ ජාත්‍යන්තර මූල්‍ය ජාලය පිළිබඳ තීරණාත්මක තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවයි.
පොලිස් විමර්ශනවලට අනුව මොහු දේමටගොඩ රුවන් සහ දෙහිගෙදර බාලේ වැනි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදල් කළමනාකරණය කරමින් ඩුබායිහි සුඛෝපභෝගී විලා සහ මහල් නිවාස (Apartments) මිලදී ගෙන ඇත. තමන් ‘උණ්ඩියල්’ ක්‍රමයට මුදල් හුවමාරු කරන්නෙකු බව පවසමින් පෙනී සිටි මොහු, එම දේපළ කුලී පදනම මත ලබාදීම හරහා ජාවාරම්කාරී ආදායම් වසන් කිරීමට උත්සාහ කර තිබේ. මීට අමතරව කොණ්ඩ රංජී නමැති පාතාල සාමාජිකයා සමඟ ද මොහු සමීප සබඳතා පවත්වා ඇති බව හෙළි වී ඇත.
සැකකරු කාලයක සිට ඩුබායි සිට ශ්‍රී ලංකාවට රන් ප්‍රවාහනය කිරීමේ ජාවාරමක නිරතව ඇති අතර, ඒ සඳහා සුරූපී තරුණියන් වාහකයන් (Carriers) ලෙස යොදාගෙන ඇති බවට ඩුබායි ආරක්ෂක අංශ සැක පළ කරයි. අත්අඩංගුවට ගත් සැකකරු සහ තරුණියන් සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් මේ වන විට ඉදිරි නීතිමය පියවර ගනිමින් සිටින අතර, ශ්‍රී ලංකා පොලිසිය ද ජාත්‍යන්තර පොලිසියේ (Interpol) සහාය ඇතිව මොහු මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටී.
Post Views: 0
Previous Post

චීනයේ බීජිං නුවර වෙළෙඳපොළක සිදු වූ බරපතළ ප්‍රහාරයක් චීනය වසං කරයි

Next Post

ඉරාන රජයේ බලය විප්ලවීය ආරක්ෂක බලකාය අතට ජනාධිපති පෙසෙෂ්කියෑන් දේශපාලනිකව අඩපණ වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන රජයේ බලය  විප්ලවීය ආරක්ෂක බලකාය අතට ජනාධිපති පෙසෙෂ්කියෑන්  දේශපාලනිකව අඩපණ වෙයි

ඉරාන රජයේ බලය විප්ලවීය ආරක්ෂක බලකාය අතට ජනාධිපති පෙසෙෂ්කියෑන් දේශපාලනිකව අඩපණ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ  සියලුම මන්ත්‍රීවරුන්ට  කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

1 April 2026
පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

1 April 2026
ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම  ජගත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජගත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

1 April 2026
පාස්කු සති අන්තයේ බ්‍රිතාන්‍යයට දැඩි සුළං තර්ජනයක්

පාස්කු සති අන්තයේ බ්‍රිතාන්‍යයට දැඩි සුළං තර්ජනයක්

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ  සියලුම මන්ත්‍රීවරුන්ට  කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

1 April 2026
පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved