• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප්ගේ බලපෑම මත නෙතන්යාහුගෙන් විශේෂ නියෝගයක්

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සෘජු සාකච්ඡා ඇරඹෙයි

9 April 2026
in පුවත්, විදෙස්
ට්‍රම්ප්ගේ බලපෑම මත නෙතන්යාහුගෙන් විශේෂ නියෝගයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු විසින් ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා වහාම ආරම්භ කරන ලෙස සිය කැබිනට් මණ්ඩලයට නියෝග කර තිබේ. හිස්බුල්ලා සංවිධානය නිරායුධ කිරීම සහ දෙරට අතර සාමකාමී සබඳතා ඇති කර ගැනීම මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වී ඇත. ලෙබනන් රජය විසින් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙය හඳුන්වා දුන්න ද, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) විසින් ලෙබනනයට එල්ල කරන ප්‍රහාර අවම කරන ලෙස කළ දැඩි බලපෑම මෙයට සෘජුවම හේතු වී ඇති බව වාර්තා වේ.
පසුගිය බදාදා දිනය ලෙබනනයට දරුණුතම ප්‍රහාර එල්ල වූ දිනයක් ලෙස වාර්තා වූ අතර, ඉන් අනතුරුව ට්‍රම්ප් සහ නෙදන්යාහු අතර පැවති දුරකථන සංවාදයකින් පසු මෙම තීරණය ගෙන ඇත. ඇමරිකාව සහ ඉරානය අතර පවතින සටන් විරාම ගිවිසුම ආරක්ෂා කර ගැනීම සඳහා ලෙබනනයේ ගැටුම් සමනය කිරීම අත්‍යවශ්‍ය බව ධවල මන්දිරයේ ස්ථාවරයයි. බෙයිරූට් (Beirut) නගරය යුධ මුක්ත කලාපයක් කිරීමට ලෙබනන් අග්‍රාමාත්‍යවරයා ගත් තීරණය ද නෙදන්යාහුගේ ඇගයීමට ලක්ව ඇත. කලාපීය බලවතුන්ගේ මැදිහත් වීම් මධ්‍යයේ වුවද, ඊශ්‍රායලය ස්වාධීන තීරණ ගනිමින් සිය ආරක්ෂාව තහවුරු කර ගැනීමට ක්‍රියා කරන බව මෙමඟින් පෙන්නුම් කරන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
මුලාශ්‍රය – Axios / Fox News / Reuters
Post Views: 1
Previous Post

රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙත විද්‍යුත් රෝද පුටු ප්‍රදානය කෙරේ

Next Post

අමෙරිකාව සහ ඉරානය ලබන සෙනසුරාදා පාකිස්ථානයේදී මුහුණට මුහුණ සාකච්ඡා පවත්වයි

Editor TTV News

Editor TTV News

Next Post
අමෙරිකාව සහ ඉරානය ලබන සෙනසුරාදා  පාකිස්ථානයේදී මුහුණට මුහුණ සාකච්ඡා පවත්වයි

අමෙරිකාව සහ ඉරානය ලබන සෙනසුරාදා පාකිස්ථානයේදී මුහුණට මුහුණ සාකච්ඡා පවත්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමුස් සමුද්‍ර සන්ධියට නව පාලනයක්

හෝමුස් සමුද්‍ර සන්ධියට නව පාලනයක්

9 April 2026
නයිජීරියාවේ ආරක්ෂාව දරුණු අගාධයක  අමෙරිකානු තානාපති නිලධාරීන්ට සහ  පවුල්වලට වහාම ඉවත් වීමට  හදිසි නියෝගයක්

නයිජීරියාවේ ආරක්ෂාව දරුණු අගාධයක අමෙරිකානු තානාපති නිලධාරීන්ට සහ පවුල්වලට වහාම ඉවත් වීමට හදිසි නියෝගයක්

9 April 2026
ලෙබනනය නැතිව සාමයක් නෑ

ලෙබනනය නැතිව සාමයක් නෑ

9 April 2026
පේරු රාජ්‍යයේ මහ මැතිවරණය  අප්‍රේල් 12 වැනිදා දූෂණය සහ අපරාධ මැඩලීම  ප්‍රධාන මාතෘකා වෙයි

පේරු රාජ්‍යයේ මහ මැතිවරණය අප්‍රේල් 12 වැනිදා දූෂණය සහ අපරාධ මැඩලීම ප්‍රධාන මාතෘකා වෙයි

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධියට නව පාලනයක්

හෝමුස් සමුද්‍ර සන්ධියට නව පාලනයක්

9 April 2026
නයිජීරියාවේ ආරක්ෂාව දරුණු අගාධයක  අමෙරිකානු තානාපති නිලධාරීන්ට සහ  පවුල්වලට වහාම ඉවත් වීමට  හදිසි නියෝගයක්

නයිජීරියාවේ ආරක්ෂාව දරුණු අගාධයක අමෙරිකානු තානාපති නිලධාරීන්ට සහ පවුල්වලට වහාම ඉවත් වීමට හදිසි නියෝගයක්

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved