• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවුරුදු සමයේ දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නැයි වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

13 April 2026
in දේශීය, පුවත්
අවුරුදු සමයේ දරුවන් කෙරෙහි  වැඩි අවධානයක් යොමු කරන්නැයි  වෛද්‍යවරුන්ගෙන් උපදෙස්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සෑම වසරකම වැඩිම අනතුරු සංඛ්‍යාවක් වාර්තා වන්නේ අලුත් අවුරුදු උත්සව සතියේදී බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි. බෝ නොවන රෝග ඒකකයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රධානී, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා සඳහන් කළේ අනතුරු අවම කර ගැනීම සඳහා වඩාත් සුපරීක්ෂාකාරීව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි. වසරේ සෙසු කාලසීමාවන්ට වඩා මෙම සතියේදී සිදුවන අනතුරුවලින් මියයන සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බව ද ඔහු අවධාරණය කළේය.
සාමාන්‍යයෙන් රිය අනතුරුවලට ලක්ව සතියකට රෝහල්ගත වන සංඛ්‍යාව 25,000ත් 26,000ත් අතර වුවද, අවුරුදු සතියේදී එම ප්‍රමාණය 29,000ක් දක්වා ඉහළ යන බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. මේ හේතුවෙන් අවුරුදු කාලසීමාව තුළ කුඩා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන් සහ වැඩිහිටියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දෙයි.
Post Views: 4
Previous Post

ජනපති, අගමැති සහ කථානායකගේ අවුරුදු චාරිත්‍ර පිළිබඳ මෙතෙක් තොරතුරක් නෑ

Next Post

කොණ්ඩ රංජි ඇතුළු පිරිසක් දිවයිනට රැගෙන ඒමට CID කණ්ඩායමක් ඩුබායි යයි

Editor TTV News

Editor TTV News

Next Post
කොණ්ඩ රංජි ඇතුළු පිරිසක්  දිවයිනට රැගෙන ඒමට  CID කණ්ඩායමක් ඩුබායි යයි

කොණ්ඩ රංජි ඇතුළු පිරිසක් දිවයිනට රැගෙන ඒමට CID කණ්ඩායමක් ඩුබායි යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මම ඩොනල්ඩ් ට්‍රම්ප්ට  ඇමතුම් ලබා දෙන්නේ නැහැ

මම ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමතුම් ලබා දෙන්නේ නැහැ

13 April 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය  අපට විවෘතයි

හෝමුස් සමුද්‍ර සන්ධිය අපට විවෘතයි

13 April 2026
පාප් ලියෝ තුමාට  එල්ල වූ ට්‍රම්ප්ගේ විවේචනය  ඉරාන ජනාධිපතිවරයා හෙළා දකියි

පාප් ලියෝ තුමාට එල්ල වූ ට්‍රම්ප්ගේ විවේචනය ඉරාන ජනාධිපතිවරයා හෙළා දකියි

13 April 2026
ඉරානයෙන් ට්‍රම්ප්ට  ප්‍රබල අනතුරු ඇඟවීමක්

ඉරානයෙන් ට්‍රම්ප්ට ප්‍රබල අනතුරු ඇඟවීමක්

13 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප් සහ ලියෝ පාප් වහන්සේ අතර  වාග් යුද්ධයක්

ට්‍රම්ප් සහ ලියෝ පාප් වහන්සේ අතර වාග් යුද්ධයක්

13 April 2026
ඉරානයට අවි ලබාදෙන බවට  එල්ල වන චෝදනා  චීනය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඉරානයට අවි ලබාදෙන බවට එල්ල වන චෝදනා චීනය තරයේ ප්‍රතික්ෂේප කරයි

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved