• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

හෙට (14) දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

අකුණු අනතුරු පිළිබඳ අවධානයෙන් සිටින්න

13 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
හෙට (14) දිවයිනේ  බොහෝ ප්‍රදේශවලට වැසි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අලුත් අවුරුදු දිනය වන හෙට (අප්‍රේල් 14) පස්වරු 1:00 න් පමණ පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ වවුනියාව දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සූර්යයා උතුරට ගමන් කිරීමේදී හෙට (14) දහවල් 12:10 ට නාවලඩි, පරන්තන්, මුරසුමෝඩෙයි, වෙල්ලික්කන්දල්, උඩපත්තුක්කන්දල් සහ පුලියම්පොක්කනේයි යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බව ද කාලගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Post Views: 4
Previous Post

සමාජ ජාලා හොල්ලන ජනපතිගේ ලන්ඩන් මිතුරාට ආරක්ෂක අමාත්‍යාංශයේ නමින් තර්ජන

Next Post

ඇමෙරිකාව සහ ඉරානය අතර ස්ථාවර විසඳුමක් ඇති කරගන්නැයි ආසියාන් (ASEAN) විදේශ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් සහ  වෙනිසියුලානු විපක්ෂ නායිකා  මචාඩෝ අතර හමුවක්

ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් සහ වෙනිසියුලානු විපක්ෂ නායිකා මචාඩෝ අතර හමුවක්

13 April 2026
සවුත්පෝට් බාලිකා  ඝාතන වළක්වා ගත හැකිව තිබූ බව  බ්‍රිතාන්‍ය පරීක්ෂණ වාර්තාවක් පවසයි

ජූලි මාසයේදී නේටෝ (NATO) සංවිධානය සහ  ට්‍රම්ප් අතර සබඳතා යළි සමාලෝචනය කළ යුතු බව  තුර්කිය පවසයි

යුනියන් බර්ලින්  සිය ප්‍රථම කාන්තා ප්‍රධාන පුහුණුකාරිනියට  එල්ල වූ ලිංගික අපහාස  දැඩි ලෙස හෙළා දකී

Recent News

නයිජීරියානු හමුදා කඳවුරකට  එල්ල වූ ඉස්ලාමීය සටන්කාමී ප්‍රහාරයකින්  අණදෙන නිලධාරියෙකු ඇතුළු  සත් දෙනෙකු මියයයි

නයිජීරියානු හමුදා කඳවුරකට එල්ල වූ ඉස්ලාමීය සටන්කාමී ප්‍රහාරයකින් අණදෙන නිලධාරියෙකු ඇතුළු සත් දෙනෙකු මියයයි

13 April 2026
ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් සහ  වෙනිසියුලානු විපක්ෂ නායිකා  මචාඩෝ අතර හමුවක්

ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් සහ වෙනිසියුලානු විපක්ෂ නායිකා මචාඩෝ අතර හමුවක්

13 April 2026
සවුත්පෝට් බාලිකා  ඝාතන වළක්වා ගත හැකිව තිබූ බව  බ්‍රිතාන්‍ය පරීක්ෂණ වාර්තාවක් පවසයි

සවුත්පෝට් බාලිකා ඝාතන වළක්වා ගත හැකිව තිබූ බව බ්‍රිතාන්‍ය පරීක්ෂණ වාර්තාවක් පවසයි

13 April 2026
ජූලි මාසයේදී නේටෝ (NATO) සංවිධානය සහ  ට්‍රම්ප් අතර සබඳතා යළි සමාලෝචනය කළ යුතු බව  තුර්කිය පවසයි

ජූලි මාසයේදී නේටෝ (NATO) සංවිධානය සහ ට්‍රම්ප් අතර සබඳතා යළි සමාලෝචනය කළ යුතු බව තුර්කිය පවසයි

13 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් සහ  වෙනිසියුලානු විපක්ෂ නායිකා  මචාඩෝ අතර හමුවක්

ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් සහ වෙනිසියුලානු විපක්ෂ නායිකා මචාඩෝ අතර හමුවක්

13 April 2026
සවුත්පෝට් බාලිකා  ඝාතන වළක්වා ගත හැකිව තිබූ බව  බ්‍රිතාන්‍ය පරීක්ෂණ වාර්තාවක් පවසයි

සවුත්පෝට් බාලිකා ඝාතන වළක්වා ගත හැකිව තිබූ බව බ්‍රිතාන්‍ය පරීක්ෂණ වාර්තාවක් පවසයි

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved