• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියාවෙන් තෙල් මිලදී ගැනීම පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාව තවදුරටත් සාකච්ඡා පවත්වයි

16 April 2026
in පුවත්, විදෙස්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් සමඟ තවදුරටත් සාකච්ඡා පවත්වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කර තිබේ. චීනය සහ ඉන්දියාව වැනි රටවල් රුසියාව සමඟ ඇති කරගෙන තිබෙන වෙළඳ ගිවිසුම්වලට සමාන පදනමක් මත ලංකාවට ද සහනදායී ලෙස ඉන්ධන ලබාගත හැකිද යන්න පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුව ඇත.
ඉරාන සහ රුසියානු ඉන්ධන අලෙවිය සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක ලිහිල් කරමින් ට්‍රම්ප් පරිපාලනය විසින් ලබාදුන් දින 30ක සහන කාලය මෙම සතියෙන් අවසන් වීමට නියමිතය. මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ බලශක්ති සැපයුමට එල්ල වී ඇති පීඩනය අවම කිරීම සඳහා පසුගිය මාර්තු 20 වැනිදා මෙම සහනය ලබාදී තිබුණි. කෙසේ වෙතත් එම කාලසීමාව තවදුරටත් දීර්ඝ නොකරන බව අමෙරිකාව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සම්බාධක තද වුවද ලෝක වෙළඳපොළේ පවතින අස්ථාවරත්වය හමුවේ මෙරට බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරගැනීම සඳහා සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යන බව සංස්ථාව අවධාරණය කරයි.
Post Views: 3
Previous Post

ඕස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ පාලන සහ අවදානම් කළමනාකරණ දුර්වලතා හමුවේ S&P Global එහි ශ්‍රේණිගත කිරීම් පහත හෙළයි

Next Post

ඉරාන යුද්ධයේ අස්ථාවරත්වය හමුවේ Goldman Sachs සමාගමේ පොලී අනුපාත ව්‍යාපාරයට බලපෑම්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යුද්ධයේ අස්ථාවරත්වය හමුවේ  Goldman Sachs සමාගමේ  පොලී අනුපාත  ව්‍යාපාරයට බලපෑම්

ඉරාන යුද්ධයේ අස්ථාවරත්වය හමුවේ Goldman Sachs සමාගමේ පොලී අනුපාත ව්‍යාපාරයට බලපෑම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුද්ධයට වියදං කර ඇමරිකාවට ආයුධ හිඟයක්

යුද්ධයට වියදං කර ඇමරිකාවට ආයුධ හිඟයක්

16 April 2026
රියල් මැඩ්රිඩ් කණ්ඩායම  හිස් අතින් වසර නිමා කිරීමේ අවදානමක

රියල් මැඩ්රිඩ් කණ්ඩායම හිස් අතින් වසර නිමා කිරීමේ අවදානමක

16 April 2026
අමෙරිකා – ඉරාන සාකච්ඡා ළඟදීම බලාපොරොත්තු විය හැකියි

අමෙරිකා – ඉරාන සාකච්ඡා ළඟදීම බලාපොරොත්තු විය හැකියි

16 April 2026
ආර්ටෙටාට අවශ්‍ය වූයේ  උද්යෝගීමත් ක්‍රීඩා විලාසයක් වුවද  ආර්සනල් පිල අමාරුවෙන්  අවසන් පූර්ව වටයට පිවිසෙයි

ආර්ටෙටාට අවශ්‍ය වූයේ උද්යෝගීමත් ක්‍රීඩා විලාසයක් වුවද ආර්සනල් පිල අමාරුවෙන් අවසන් පූර්ව වටයට පිවිසෙයි

16 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෝල හතක්, වේගවත්ම පහරක්  සහ රතු කාඩ්පත් දෙකක්  බයර්න් සහ රියල් මැඩ්රිඩ්  ගැටුමෙන් දැවැන්ත උද්වේගයක්

ගෝල හතක්, වේගවත්ම පහරක් සහ රතු කාඩ්පත් දෙකක් බයර්න් සහ රියල් මැඩ්රිඩ් ගැටුමෙන් දැවැන්ත උද්වේගයක්

16 April 2026
යුද්ධයට වියදං කර ඇමරිකාවට ආයුධ හිඟයක්

යුද්ධයට වියදං කර ඇමරිකාවට ආයුධ හිඟයක්

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved