• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලුත් අදහස් සහ සැලසුම් සමග ජනාධිපතිවරයාගේ ජනතාවාදී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට කැපවෙමු

ජනාධිපති ලේකම්

16 April 2026
in දේශීය, පුවත්
අලුත් අදහස් සහ සැලසුම් සමග  ජනාධිපතිවරයාගේ ජනතාවාදී වැඩපිළිවෙළ  ඉදිරියට ගෙන යාමට කැපවෙමු
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අලුත් අදහස් සහ සැලසුම් සමඟ නව ජවයකින් යුතුව ජනාධිපතිවරයාගේ ජනතාවාදී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට කැපවන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති කාර්ය මණ්ඩලයට ආරාධනා කළේය. ජනාධිපති ලේකම්වරයා මේ බව සඳහන් කළේ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සැමරුමකට එක්වෙමිනි.
මෙහිදී කාර්ය මණ්ඩලය ඇමතූ ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේ අලුත් අවුරුදු උදාව යනු ගෙවී ගිය වසරේ අඩුපාඩු මගහරවා ගනිමින් අලුත් ආකල්ප සමඟ ඉදිරියට යාමට ලැබෙන අගනා අවස්ථාවක් බවයි. රටේ ප්‍රධාන රාජ්‍ය ආයතනය ලෙස ජනාධිපති කාර්යාලය ඉටුකරන මෙහෙවර තවදුරටත් පුළුල් කරමින් සාමුහිකත්වයේ ශක්තියෙන් යුතුව ඉදිරියට යාමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය. මෙම අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

ෆෝඩ් සමාගමේ විද්‍යුත් වාහන සහ තාක්ෂණික ප්‍රධානී ඩග් ෆීල්ඩ් ඉල්ලා අස්වෙයි

Next Post

සාම ගිවිසුමක් පිළිබඳ බලාපොරොත්තු සහ සමාගම් ලාභාංශ වාර්තා හමුවේ ආසියානු කොටස් වෙළඳපොළ ඉහළට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැංකොක් ගුවන් තොටුපළේ ගැටුම

බැංකොක් ගුවන් තොටුපළේ ගැටුම

16 April 2026
බල්ගේරියාවේ මැතිවරණ සටන  රුසියාවට හිතවාදී හිටපු ජනාධිපති  රූමන් රඩේව්ගේ පෙරමුණට

බල්ගේරියාවේ මැතිවරණ සටන රුසියාවට හිතවාදී හිටපු ජනාධිපති රූමන් රඩේව්ගේ පෙරමුණට

16 April 2026
චන්දන කත්‍රිආරච්චිව අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්

චන්දන කත්‍රිආරච්චිව අත්අඩංගුවට ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්

16 April 2026
හෝමුස් අවහිරය මධ්‍යයේ  ඉරානයෙන් තෙල් බැරල්  මිලියන 9ක්  අපනයනය කෙරේ

හෝමුස් අවහිරය මධ්‍යයේ ඉරානයෙන් තෙල් බැරල් මිලියන 9ක් අපනයනය කෙරේ

16 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැංකොක් ගුවන් තොටුපළේ ගැටුම

බැංකොක් ගුවන් තොටුපළේ ගැටුම

16 April 2026
බල්ගේරියාවේ මැතිවරණ සටන  රුසියාවට හිතවාදී හිටපු ජනාධිපති  රූමන් රඩේව්ගේ පෙරමුණට

බල්ගේරියාවේ මැතිවරණ සටන රුසියාවට හිතවාදී හිටපු ජනාධිපති රූමන් රඩේව්ගේ පෙරමුණට

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved