• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අතපසුවීම් හඳුනාගෙන ඒවා නිවැරදි කරමින් ඉදිරියට යන බව නාමල් රාජපක්ෂ පවසයි

17 April 2026
in දේශීය, පුවත්
අතපසුවීම් හඳුනාගෙන  ඒවා නිවැරදි කරමින් ඉදිරියට යන බව  නාමල් රාජපක්ෂ පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය කාලසීමාව තුළ සිදුවූ යම් අතපසුවීම් හෝ වැරදි පවතී නම් ඒවා හඳුනාගෙන නිවැරදි කරමින් රටක් සහ ජාතියක් ලෙස ඉදිරියට යා යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (17) ප්‍රකාශ කළේය. තංගල්ල කාල්ටන් නිවසේදී අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
අපේ සංස්කෘතික අනන්‍යතාව මතු පරම්පරාව උදෙසා ආරක්ෂා කර දීමේ වැදගත්කම අවධාරණය කළ මන්ත්‍රීවරයා, එළඹ ඇති වසර අභියෝගාත්මක එකක් වුවද එම අභියෝග ජයග්‍රහණය කිරීමට හැකි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද පැවසීය. විශේෂයෙන්ම තරුණ පරම්පරාව අතීත වැරදි හඳුනාගෙන රට ගොඩනැඟීමේ කාර්යය සඳහා පෙරමුණ ගත යුතු බවත්, අපේකම සහ සංස්කෘතික පදනම ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික අවහිරතා බිඳ දමමින් චීනය ඉරාන තෙල් මිලදී ගැනීම අඛණ්ඩව සිදු කරයි

Next Post

ලෝක වෙළඳපොළේ මිල ඉහළ ගියත් රජය මැදිහත් වී පොහොර මිටිය 10,200 ක සහන මිලකට ගොවියාට ලබා දෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වොෂින්ටන් නේවි යාඩ් (Navy Yard) හි  වෙඩි තැබීමක්: ප්‍රභූ නිලධාරියෙකු  ඉලක්ක කරගත් ප්‍රහාරයක් බවට සැකයක්

වොෂින්ටන් නේවි යාඩ් (Navy Yard) හි වෙඩි තැබීමක්: ප්‍රභූ නිලධාරියෙකු ඉලක්ක කරගත් ප්‍රහාරයක් බවට සැකයක්

17 April 2026
ඉරාන යුද්ධය  ඉක්මනින් අවසන් විය යුතු බව  ට්‍රම්ප් පවසයි

මැදපෙරදිග බලශක්ති නිෂ්පාදනය  යථා තත්ත්වයට පත්වීමට  වසර දෙකක් ගතවනු ඇතැයි  ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය පවසයි

Delivery Hero සමාගමේ  තවත් කොටස් 4.5%ක්  මිලදී ගැනීමට Uber සූදානම් වේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වොෂින්ටන් නේවි යාඩ් (Navy Yard) හි  වෙඩි තැබීමක්: ප්‍රභූ නිලධාරියෙකු  ඉලක්ක කරගත් ප්‍රහාරයක් බවට සැකයක්

වොෂින්ටන් නේවි යාඩ් (Navy Yard) හි වෙඩි තැබීමක්: ප්‍රභූ නිලධාරියෙකු ඉලක්ක කරගත් ප්‍රහාරයක් බවට සැකයක්

17 April 2026
ඉරාන යුද්ධය  ඉක්මනින් අවසන් විය යුතු බව  ට්‍රම්ප් පවසයි

ඉරාන යුද්ධය ඉක්මනින් අවසන් විය යුතු බව ට්‍රම්ප් පවසයි

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved