• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප් ප්‍රකාශ කළ ලෙබනන සටන් විරාමය ගැන ඉශ්‍රායලය විමතියට පත්වෙයි

17 April 2026
in පුවත්, විදෙස්
ට්‍රම්ප් ප්‍රකාශ කළ  ලෙබනන සටන් විරාමය ගැන  ඉශ්‍රායලය විමතියට පත්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉශ්‍රායලය සහ ලෙබනනය අතර දින 10 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම ඉශ්‍රායල රජය සහ එරට ජනතාව දැඩි විමතියට පත් කර තිබේ ඉශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සිය ආරක්ෂක කැබිනට් මණ්ඩලය මිනිත්තු පහක කෙටි දැනුම්දීමකින් රැස් කර මෙම තීරණයට එළඹ ඇති අතර මින් පෙර ඉශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබුණේ ලෙබනනය තුළ මෙහෙයුම් තවදුරටත් පුළුල් කරන බවයි
මෙම තීරණය සම්බන්ධයෙන් ඉශ්‍රායල වැසියන් සහ දේශපාලන විචාරකයන් දැඩි සැකයක් පළ කරන අතර බොහෝ දෙනා පවසන්නේ මෙය ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ බලපෑමට නෙදන්යාහු යටත් වීමක් බවයි සටන් විරාමය ප්‍රකාශයට පත් වූ මොහොතේ පවා උතුරු ඉශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල වූ අතර තම හමුදා ලෙබනනයෙන් ඉවත් නොකරන බවට අගමැති නෙදන්යාහු අවධාරණය කර තිබේ ඉරානය සමඟ ඇති කරගත් සටන් විරාමය ලබන සතියේ අවසන් වීමට නියමිත පසුබිමක ට්‍රම්ප් පාලන අධිකාරිය උත්සාහ කරන්නේ කලාපය තුළ යම් “සැනසුම් කාලයක්” (Breathing room) නිර්මාණය කර ගැනීමට වුවද ඉශ්‍රායල ජනතාවගෙන් 80% ක්ම හිස්බුල්ලා සංවිධානයට එරෙහි ප්‍රහාර අඛණ්ඩව පවත්වා ගැනීමට කැමැත්ත පළ කර ඇති බව නවතම මත විමසුම් පෙන්වා දෙයි
Post Views: 2
Previous Post

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු යළි සාමාන්‍ය පරිදි ඇරඹේ

Next Post

ප්‍රමිතියට පරිබාහිරව අංක තහඩු වෙනස් කළොත් දැඩි දඬුවම් දෙන බව නියෝජ්‍ය පොලිස්පති පවසයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට  දින 3ක  රැඳවුම් නියෝග

බොරතෙල් නොව ඩීසල් බැරලයක්  ඩොලර් 286 ඉක්මවූ  මිලකට මිලදී ගත් බව  තෙල් සංස්ථාව තහවුරු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved