• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හොංකොං ගිනි අනතුරේ වින්දිතයන්ට සිය නිවාස වෙත යාමට අවසර ලැබෙයි

20 April 2026
in පුවත්, විදෙස්
හොංකොං ගිනි අනතුරේ  වින්දිතයන්ට සිය නිවාස වෙත යාමට  අවසර ලැබෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
වන් ෆුක් කෝර්ට් (Wang Fuk Court) නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ට මැයි මස 4 වැනිදා දක්වා මෙම අවස්ථාව හිමිවන අතර, එක් සංචාරයකදී පැය තුනක කාලයක් තම නිවෙස් තුළ ගත කිරීමට ඔවුන්ට අවසර ලැබේ. මෙම ගමනේදී ආරක්ෂක හිස්වැසුම්, මුහුණු ආවරණ සහ අත් වැසුම් පැළඳීම අනිවාර්ය කර ඇති අතර නිවැසියන්ට සහාය වීම සඳහා ගිනි නිවන භටයන් ඇතුළු 1,000කට අධික කාර්ය මණ්ඩලයක් යොදවා තිබේ. ගින්නෙන් දැඩි ලෙස හානි වූ නිවාස වෙත ඇතුළු විය හැක්කේ එක් පුද්ගලයෙකුට පමණක් වන අතර අනෙකුත් නිවාස සඳහා සිව් දෙනෙකුට ලියාපදිංචි වී ඇතුළු විය හැකිය.
ගින්නෙන් විනාශ වූ නිවාස වෙත පැමිණි පිරිස් අතර සිටි 50 හැවිරිදි චුන්ග් මහතා පවසා සිටියේ තම පුතුගේ ඡායාරූප ගබඩා කර ඇති පරිගණකය සොයා ගැනීම සිය ප්‍රධානතම අරමුණ බවයි. පදිංචිකරුවන්ගෙන් තුනෙන් එකකට වඩා වැඩි පිරිසක් වයස අවුරුදු 65 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වීම නිසා මෙම කටයුත්ත වඩාත් සංවේදී මුහුණුවරක් ගෙන තිබේ. මේ අතර හොංකොං රජය විසින් අදාළ භූමිය යළි සංවර්ධනය නොකිරීමට තීරණය කර ඇති අතර නිවාස හිමියන්ගෙන් එම දේපළ මිලදී ගැනීම සඳහා හොංකොං ඩොලර් බිලියන 4ක මුදලක් වෙන් කර ඇත.
මෙම ව්‍යසනයට හේතු වූ කරුණු සහ ගොඩනැඟිලි ඉදිකිරීමේදී සිදුවූ බව කියන දූෂණ වංචා පිළිබඳව සොයා බැලීමට පත් කළ ස්වාධීන කමිටුව පසුගිය මාර්තු මාසයේදී සිය විමර්ශන ආරම්භ කරන ලදී. මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ගොඩනැඟිල්ලේ ගිනි ආරක්ෂණ පද්ධති අක්‍රිය වීමට මිනිස් ක්‍රියාකාරකම් සෘජුවම බලපා ඇති බවයි. මෙම මහා ව්‍යසනය දේශපාලනීකරණය කිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකුට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවට හොංකොං බලධාරීන් අනතුරු අඟවා තිබේ.
Post Views: 5
Previous Post

ආබාධිත ප්‍රජාව වෙනුවෙන් “පත්ල පහත්” බස් රථ සේවාව හෙට සිට ඇරඹෙයි

Next Post

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය යළිත් වේගවත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා  නෞකා ගමනාගමනය  යළිත් වේගවත් වෙයි

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය යළිත් වේගවත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බලය ලබාගැනීම සඳහා  නව වසරේ ලොකු සැලැස්මක් ඇති බව  මහින්ද රාජපක්ෂ පවසයි

බලය ලබාගැනීම සඳහා නව වසරේ ලොකු සැලැස්මක් ඇති බව මහින්ද රාජපක්ෂ පවසයි

20 April 2026
සාම පාගමන සමස්ත ජනතාවටම  සාමයේ පණිවුඩය සහ සැබෑ  බුදුදහමේ අරුථ කියාදෙනවා

සාම පාගමන සමස්ත ජනතාවටම සාමයේ පණිවුඩය සහ සැබෑ බුදුදහමේ අරුථ කියාදෙනවා

20 April 2026
HSBC ප්‍රධාන විධායක නිලධාරියාගේ ප්‍රකාශය  හර්ෂ ද සිල්වා ආරක්ෂා කරයි

HSBC ප්‍රධාන විධායක නිලධාරියාගේ ප්‍රකාශය හර්ෂ ද සිල්වා ආරක්ෂා කරයි

20 April 2026
ඇමෙරිකාව ඉරාන නෞකාවක්  අත්අඩංගුවට ගනී

ඇමෙරිකාව ඉරාන නෞකාවක් අත්අඩංගුවට ගනී

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යක්කු ඉන්නේ ගස් උඩ නෙවෙයි  මිනිසුන්ගේ සිත්වල

යක්කු ඉන්නේ ගස් උඩ නෙවෙයි මිනිසුන්ගේ සිත්වල

20 April 2026
අයිස් කෝටුවෙන් පටන්ගෙන  ජාත්‍යන්තරය දිනූ ලංකාවේ  ගුවන්යානා ආකෘති නිර්මාණ ශිල්පියා

අයිස් කෝටුවෙන් පටන්ගෙන ජාත්‍යන්තරය දිනූ ලංකාවේ ගුවන්යානා ආකෘති නිර්මාණ ශිල්පියා

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved