• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය යළිත් වේගවත් වෙයි

20 April 2026
in පුවත්, විදෙස්
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා  නෞකා ගමනාගමනය  යළිත් වේගවත් වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මෙලෙස සෙනසුරාදා දින ගමන් කළ නෞකා අතරින් පහක් ඉරානයෙන් පටවන ලද තෙල් නිෂ්පාදන සහ ලෝහ රැගෙන යමින් තිබූ ඒවා වේ. ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගෙන යන නෞකා තුනක් ද ඒ අතර වන අතර ඒවා චීනය සහ ඉන්දියාව බලා යාත්‍රා කරමින් පවතී. මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඉන්දුනීසියාව බලා යාත්‍රා කරන ‘Crave’ නෞකාව ද බහරේනයෙන් පටවන ලද පිරිපහදු කළ තෙල් නිෂ්පාදන රැගෙන මොසැම්බික් සහ තායිලන්තය බලා යන නෞකා දෙකක් ද මේ අතර වේ.
කලාපීය බලශක්ති සැපයුම සම්බන්ධයෙන් ගත් කල, දකුණු කොරියාව බලා ‘නැප්තා’ (Naphtha) බැරල් 500,000ක් රැගෙන යන නෞකාවක් සහ තායිවානය බලා සෞදි අරාබියේ බොරතෙල් බැරල් මිලියන 2ක් රැගෙන යන දැවැන්ත නෞකාවක් ද හෝර්මුස් සමුද්‍ර සන්ධිය පසු කර තිබේ. කටාර් රාජ්‍යයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පොහොර රැගෙන යන නෞකාවක් මෙන්ම සෞදි අරාබියේ සිට ඉතාලිය බලා පෙට්‍රෝලියම් කෝක් රැගෙන යන නෞකාවක් ද මෙම දත්තවලට ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවට අදාළව විශේෂ පුවතක් ද මෙම වාර්තාවේ සඳහන් වන අතර ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘දාස්’ (Das) වර්ගයේ බොරතෙල් බැරල් 780,000ක් පටවාගත් ඉන්දීය ධජය සහිත ‘Desh Garima’ නෞකාව ද හෝර්මුස් සමුද්‍ර සන්ධිය පසු කර ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් පවතී. මෙම වාතාවරණය හමුවේ කලාපීය බලශක්ති ප්‍රවාහනය යම් ස්ථාවර මට්ටමකට පැමිණෙමින් පවතින බව පෙනෙන්නට තිබේ.
Post Views: 3
Previous Post

හොංකොං ගිනි අනතුරේ වින්දිතයන්ට සිය නිවාස වෙත යාමට අවසර ලැබෙයි

Next Post

“ජනාධිපති පරිසර සම්මාන – 2026” සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
“ජනාධිපති පරිසර සම්මාන – 2026”  සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

"ජනාධිපති පරිසර සම්මාන - 2026" සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රිදී විහාරය

රිදී විහාරය

20 April 2026
අලුත් අවුරුදු සමයේ  මාරක රිය අනතුරුවල  කැපී පෙනෙන වැඩිවීමක්

අලුත් අවුරුදු සමයේ මාරක රිය අනතුරුවල කැපී පෙනෙන වැඩිවීමක්

20 April 2026
මගෙ ෆෝන් එක දෙන්න බැහැ

මගෙ ෆෝන් එක දෙන්න බැහැ

20 April 2026
සංගීත ප්‍රසංගයක් අතරතුර  මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පහර දීලා

සංගීත ප්‍රසංගයක් අතරතුර මාලිමා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පහර දීලා

20 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රිදී විහාරය

රිදී විහාරය

20 April 2026
අලුත් අවුරුදු සමයේ  මාරක රිය අනතුරුවල  කැපී පෙනෙන වැඩිවීමක්

අලුත් අවුරුදු සමයේ මාරක රිය අනතුරුවල කැපී පෙනෙන වැඩිවීමක්

20 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved