• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

භික්ෂූන් වහන්සේලා නියාමනයට සංඝාධිකරණ පනතක් අවශ්‍යයි වනවාසී රාහුල හිමි

1 May 2026
in දේශීය, පුවත්
භික්ෂූන් වහන්සේලා නියාමනයට  සංඝාධිකරණ පනතක් අවශ්‍යයි වනවාසී රාහුල හිමි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
භික්ෂු සමාජය නියාමනය කිරීම සඳහා කඩිනමින් සංඝාධිකරණ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ අවධාරණය කරති. ජාතික නාමල් උයන පරිශ්‍රයේදී ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.
පැවිදි දිවියට ඇතුළත් වූවද භික්ෂූන් වහන්සේලා යනු හැඟීම් දැනීම් සහ විවිධ ආශාවන් සහිත මනුෂ්‍ය කොට්ඨාසයක් බව උන්වහන්සේ සඳහන් කළහ. බුදුරජාණන් වහන්සේ පවා භික්ෂූන් වහන්සේලා අතින් සිදුවූ වැරදි පදනම් කරගනිමින් නීති පනවා ඇති බැවින්, වර්තමානයේදී ද උන්වහන්සේලා නිවැරදි මාවතකට යොමු කිරීම අත්‍යවශ්‍ය බව උන්වහන්සේගේ අදහසයි.
ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්වීමේ සිදුවීම් විදෙස් මාධ්‍යවල පවා වාර්තා වීම බරපතළ ඛේදවාචකයක් බව රාහුල හිමියෝ පෙන්වා දුන්හ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සංඝාධිකරණ පනතක් හරහා වැරදි කරන පාර්ශ්වයන්ට දඬුවම් දීමේ විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බවත්, විහාර දේවාලගම් පනත ද කාලීන අවශ්‍යතාවන්ට අනුව සංශෝධනය කළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
පසුගිය රජයයන් ගණනාවකටම මෙම කරුණු ඉදිරිපත් කළද කිසිදු නිසි පියවරක් නොගත් බවත්, ඇතැම් නිකාය මූලස්ථාන මගින් මීට බාධා එල්ල වන බවට මතයක් පවතින බවත් උන්වහන්සේ සිහිපත් කළහ. එබැවින් මේ සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය යුතු බවට වනවාසී රාහුල හිමියන් ඉල්ලීමක් කර සිටිති. එමෙන්ම වැරදිවලට සම්බන්ධ වන තරුණ භික්ෂූන්ගේ හැසිරීම් පිළිබඳව ඒ ඒ නිකායන් සහ ගුරු හිමිවරුන් වගකීම භාරගත යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
Post Views: 3
Previous Post

ජනාධිපති අනුර කුමාර දිසානායක මහරගම මැයි රැලියට එක්වෙයි

Next Post

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර කාර්යාලයේ ගින්න ගැන විමර්ශනයක්

Editor TTV News

Editor TTV News

Next Post
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ  කළුතර කාර්යාලයේ ගින්න ගැන  විමර්ශනයක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර කාර්යාලයේ ගින්න ගැන විමර්ශනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අනිවාර්යයෙන්ම විදුලි බිල  1/3කින් අඩු කරනවා

අනිවාර්යයෙන්ම විදුලි බිල 1/3කින් අඩු කරනවා

1 May 2026
Google Cloud සිය TPU AI චිප්  බාහිර පාරිභෝගිකයන් වෙත  අලෙවි කිරීමට සූදානම් වෙයි

Google Cloud සිය TPU AI චිප් බාහිර පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට සූදානම් වෙයි

1 May 2026
වසර අවසානය වන විට රාජ්‍ය ආයතන ගනුදෙනු  නිවසේ සිටම කිරීමට අවස්ථාව  ජනපතිගෙන් ඩිජිටල් පරිවර්තනයක්

වසර අවසානය වන විට රාජ්‍ය ආයතන ගනුදෙනු නිවසේ සිටම කිරීමට අවස්ථාව ජනපතිගෙන් ඩිජිටල් පරිවර්තනයක්

1 May 2026
Meta සමාගම Llama  විවෘත කේත ව්‍යාපෘතිය  අත්හරියි

Meta සමාගම Llama විවෘත කේත ව්‍යාපෘතිය අත්හරියි

1 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අනිවාර්යයෙන්ම විදුලි බිල  1/3කින් අඩු කරනවා

අනිවාර්යයෙන්ම විදුලි බිල 1/3කින් අඩු කරනවා

1 May 2026
Google Cloud සිය TPU AI චිප්  බාහිර පාරිභෝගිකයන් වෙත  අලෙවි කිරීමට සූදානම් වෙයි

Google Cloud සිය TPU AI චිප් බාහිර පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට සූදානම් වෙයි

1 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved