• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උතුරු දුම්රිය මාර්ගයේ වැඩ අවසන් වුවත් යාල් දේවී ඇතුළු දුම්රිය ධාවනය අත්හිටුවා ඇතැයි චෝදනා

2 May 2026
in දේශීය, පුවත්
උතුරු දුම්රිය මාර්ගයේ  වැඩ අවසන් වුවත්  යාල් දේවී ඇතුළු දුම්රිය ධාවනය අත්හිටුවා ඇතැයි චෝදනා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානියට පත් වූ උතුරු සහ මන්නාරම දුම්රිය මාර්ගයන්හි අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇතත්, ‘යාල් දේවී’ සහ ‘උත්තර දේවී’ ඇතුළු ප්‍රධාන දුම්රිය කිහිපයක් තවමත් ධාවනයට එක් නොකිරීම හේතුවෙන් මගීන් දැඩි පීඩාවට පත්ව ඇතැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පෙන්වා දුන්නේ, දුම්රිය හිඟය සහ පරිපාලනමය ගැටලු හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා උත්සාහ දැරුව ද, ප්‍රවාහන අමාත්‍යාංශය මට්ටමින් අවශ්‍ය පහසුකම් නොලැබීම හේතුවෙන් දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට නොහැකි වී ඇති බව ඔහු චෝදනා කරයි.
තවද, රජයේ සේවකයන් සඳහා මාසික ප්‍රවේශපත්‍ර නිසි කලට වේලාවට දුම්රිය ස්ථාන වෙත නොලැබීම නිසා තමන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බවද ඔහු සඳහන් කළේය. ඉන්ධන අර්බුදයක් පවතින මෙවැනි කාලයක දුම්රිය ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් වුවද, බලධාරීන් ඒ කෙරෙහි දක්වන නොසැලකිල්ල හෙළා දකින බව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මුහුදුබඩ දුම්රිය මාර්ගය ද මේ වන විට දැඩි අබලන් තත්ත්වයක පවතින බවත්, පීලි මාරු නොකර වේග සීමා පමණක් පැනවීම මගී ජීවිත අවදානමට ලක් කරන්නක් බවත් ඔහු අනතුරු ඇඟවීය. විදුලි දුම්රිය ව්‍යාපෘතිවලට පෙර පවතින දුම්රිය සේවා යථා තත්ත්වයට පත් කර, මාර්ග නඩත්තුව නිසි පරිදි සිදු කරන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
Post Views: 3
Previous Post

භාණ්ඩාගාර නිලධාරියා මිය ගියේ දකුණු අතින් වමතේ හා පාද දෙකේම බල නහර කපා ගැනීමෙන් මරණ පරීක්‍ෂණ වාර්තාව

Next Post

කම්බෝජ විපක්ෂ නායකවරයාගේ දඬුවම තහවුරු කිරීම ගැන ඇමරිකාව සිය අප්‍රසාදය පළ කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ  ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ  ලෝක ශ්‍රේණිගත කිරීම්වල

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල

2 May 2026
මාලදිවයින් ජනාධිපතිවරයාගේ  ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන්  විශේෂ රථවාහන  සැලැස්මක්

කළුතර ක්‍රීඩා ක්ෂේත්‍රයට  නව පණක් ක්‍රීඩා සමාජ 70කට  රුපියල් ලක්ෂ 35ක වටිනාකමින් යුත්  ක්‍රීඩා උපකරණ පිරිනැමේ

දෑකැත්තයි මිටියයි, රතු කොඩියයි තමයි  මැයි දිනේ සැමරුම් ලාංඡනය  කොළ පාට කොඩි දාලා මැයි දිනය කරන්න බෑ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ  ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ  ලෝක ශ්‍රේණිගත කිරීම්වල

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල

2 May 2026
මාලදිවයින් ජනාධිපතිවරයාගේ  ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන්  විශේෂ රථවාහන  සැලැස්මක්

මාලදිවයින් ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් විශේෂ රථවාහන සැලැස්මක්

2 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved