• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසකට දීමනා දෙවරක් ගෙවීමේ දෝෂයක්

7 May 2026
in දේශීය, පුවත්
අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසකට දීමනා දෙවරක් ගෙවීමේ  දෝෂයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ 2026 අප්‍රේල් මාසයට අදාළ දීමනා ලබාදීමේදී සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ප්‍රතිලාභීන් පිරිසකට අදාළ මුදල් දෙවරක් ගෙවීමේ සිදුවීමක් වාර්තා වේ. ෆ්‍රී ලෝයර්ස් (Free Lawyers) සංවිධානය පෙන්වා දෙන්නේ මේ හරහා රුපියල් ලක්ෂ 5,000 කට ආසන්න මුදලක් වැඩිපුර ගෙවා ඇති බවයි. අප්‍රේල් මාසයේ ප්‍රතිලාභ ලැබීමට නියමිත පවුල් ලක්ෂ 17 කට අධික සංඛ්‍යාවෙන් කොටසකගේ බැංකු ගිණුම් වෙත මෙලෙස දීමනාව දෙවරක් බැර වී ඇති බව එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවලගෙදර මහතා ප්‍රකාශ කරන්නේ මෙය හදිසියේ සිදු වූ අත්වැරදීමක් බවයි. සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබා දුන් විශේෂ දීමනාව සහ රජය විසින් වැඩි කළ දීමනා මුදල ගෙවීමට අදාළ ලේඛන හදිසියේ සකස් කිරීමේදී මෙම දෝෂය සිදු වී තිබේ. ඇතැම් පිරිසකට බැංකු කිහිපයක් හරහා මුදල් බැර වී තිබුණද එම අතිරික්ත මුදල් නැවත බැංකු මගින් ගෙන්වාගෙන දෝෂය නිවැරදි කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව ඔහු අවධාරණය කරයි.
කෙසේ වෙතත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු පිරිසක් අත්සන් කළ පැමිණිල්ලක් මගින් කතානායකවරයා සහ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට ෆ්‍රී ලෝයර්ස් සංවිධානය කටයුතු කර තිබේ. එහිදී ඔවුන් ඉල්ලා සිටින්නේ අත්වැරදීමකින් බැර වූ මෙම අතිරික්ත මුදල් නැවත අය කර ගැනීමේදී අදාළ දිළිඳු ජනතාව පීඩාවට පත් නොකර එම මුදල් වාරික වශයෙන් අය කර ගැනීමට කටයුතු කරන ලෙසයි. පද්ධතියේ පවතින මෙවැනි මූල්‍ය පාලන දෝෂ ඉදිරියේදී සිදු නොවීමට රජය වගබලා ගත යුතු බව ද එම සංවිධානය පෙන්වා දෙයි.
Post Views: 0
Previous Post

ටී-56 පතොරොම් 54ක් සහ මැගසින් එකක් සමඟ සැකකරුවෙකු කටුනායකදී අත්අඩංගුවට

Next Post

නීතිවිරෝධී සිගරට් 20,600ක් සමඟ සැකකරුවෙකු ගණේමුල්ලේදී අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
නීතිවිරෝධී සිගරට් 20,600ක් සමඟ  සැකකරුවෙකු  ගණේමුල්ලේදී අත්අඩංගුවට

නීතිවිරෝධී සිගරට් 20,600ක් සමඟ සැකකරුවෙකු ගණේමුල්ලේදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බුරියානියටත් විදල ප්ලේන් ටී එකටත් තට්ටු කරල  ලාෆ්ස් ගෑස්වලින් කෑම කන  අයට ‘බඩුම’ තමයි!

බුරියානියටත් විදල ප්ලේන් ටී එකටත් තට්ටු කරල ලාෆ්ස් ගෑස්වලින් කෑම කන අයට ‘බඩුම’ තමයි!

7 May 2026
තඹුත්තේගම ජාතික පාසල  නවීන පහසුකම් සහිතව  සංවර්ධනය කිරීමට පියවර

තඹුත්තේගම ජාතික පාසල නවීන පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට පියවර

7 May 2026
භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය  සැක සහිතයි:

භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය සැක සහිතයි:

7 May 2026
රජය පොරොන්දු ඉටු නොකරන්නේ ඇයි  සජිත් ප්‍රේමදාසගෙන්  බලශක්ති අමාත්‍යවරයාට ප්‍රශ්න වැලක්

රජය පොරොන්දු ඉටු නොකරන්නේ ඇයි සජිත් ප්‍රේමදාසගෙන් බලශක්ති අමාත්‍යවරයාට ප්‍රශ්න වැලක්

7 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බුරියානියටත් විදල ප්ලේන් ටී එකටත් තට්ටු කරල  ලාෆ්ස් ගෑස්වලින් කෑම කන  අයට ‘බඩුම’ තමයි!

බුරියානියටත් විදල ප්ලේන් ටී එකටත් තට්ටු කරල ලාෆ්ස් ගෑස්වලින් කෑම කන අයට ‘බඩුම’ තමයි!

7 May 2026
තඹුත්තේගම ජාතික පාසල  නවීන පහසුකම් සහිතව  සංවර්ධනය කිරීමට පියවර

තඹුත්තේගම ජාතික පාසල නවීන පහසුකම් සහිතව සංවර්ධනය කිරීමට පියවර

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved