• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සිංගප්පූරු පාසල්වල වයස අවුරුදු 9 දරුවන්ට වේවැල් පහර දීමට අනුමැතිය 2027 සිට ක්‍රියාත්මකයි

7 May 2026
in පුවත්, විදෙස්
සිංගප්පූරු පාසල්වල  වයස අවුරුදු 9 දරුවන්ට  වේවැල් පහර දීමට අනුමැතිය  2027 සිට ක්‍රියාත්මකයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
සිංගප්පූරුවේ වයස අවුරුදු 9 වැනි කුඩා වියේ පසුවන සිසුන්ට පවා වේවැල් පහර දීමට (whipping/caning) එරට රජය අනුමැතිය ලබා දී ඇති අතර එය 2027 වසරේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය. කෙසේ වෙතත්, මෙම දඬුවම ලබා දිය හැක්කේ පිරිමි දරුවන්ට පමණක් වන අතර, එය ද ඉතා බරපතළ විනය කඩකිරීම් සඳහා පමණක් සීමා කර ඇත.
ලෝකයේ බොහෝ රටවල් ශාරීරික දඬුවම් ලබා දීමෙන් දරුවෙකුට සිදුවිය හැකි ජීවිත කාලය පුරා පවතින මානසික හා ශාරීරික හානි සැලකිල්ලට ගෙන එම ක්‍රමවේදයෙන් බැහැර වී සිටියද, යටත් විජිත යුගයේ සිට පැවත එන මෙම දඬුවම් ක්‍රමය තවමත් ක්‍රියාත්මක කිරීමට සිංගප්පූරුව ගෙන ඇති තීරණය ලෝක අවධානයට ලක්ව තිබේ.
තොරතුරු උපුටා ගැනීම: CNN ඇසුරින්
Post Views: 4
Previous Post

ඔහු ඉතා නිහතමානී නායකයෙක් නව උත්තරීතර නායකයා හමුවීමෙන් අනතුරුව ඉරාන ජනාධිපති පවසයි

Next Post

කියුබානු තානාපතිවරිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර සුහද හමුවක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කියුබානු තානාපතිවරිය සහ කථානායක  වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර  සුහද හමුවක්

කියුබානු තානාපතිවරිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර සුහද හමුවක්

7 May 2026
සිංගප්පූරු පාසල්වල  වයස අවුරුදු 9 දරුවන්ට  වේවැල් පහර දීමට අනුමැතිය  2027 සිට ක්‍රියාත්මකයි

සිංගප්පූරු පාසල්වල වයස අවුරුදු 9 දරුවන්ට වේවැල් පහර දීමට අනුමැතිය 2027 සිට ක්‍රියාත්මකයි

7 May 2026
ඔහු ඉතා නිහතමානී නායකයෙක් නව උත්තරීතර නායකයා  හමුවීමෙන් අනතුරුව ඉරාන ජනාධිපති පවසයි

ඔහු ඉතා නිහතමානී නායකයෙක් නව උත්තරීතර නායකයා හමුවීමෙන් අනතුරුව ඉරාන ජනාධිපති පවසයි

7 May 2026
භික්ෂූන්ගේ පෞද්ගලික මත නිසා  සමස්ත සංඝයා වහන්සේම  පීඩාවට පත්වෙනවා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කියුබානු තානාපතිවරිය සහ කථානායක  වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර  සුහද හමුවක්

කියුබානු තානාපතිවරිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අතර සුහද හමුවක්

7 May 2026
සිංගප්පූරු පාසල්වල  වයස අවුරුදු 9 දරුවන්ට  වේවැල් පහර දීමට අනුමැතිය  2027 සිට ක්‍රියාත්මකයි

සිංගප්පූරු පාසල්වල වයස අවුරුදු 9 දරුවන්ට වේවැල් පහර දීමට අනුමැතිය 2027 සිට ක්‍රියාත්මකයි

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved