• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යටිතල පහසුකම් සහ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආයෝජනයට එක්වන්න ජනපති අනුරගෙන් වියට්නාම් ව්‍යාපාරිකයින්ට ඇරයුම්

8 May 2026
in දේශීය, පුවත්
යටිතල පහසුකම් සහ  නිෂ්පාදන ක්ෂේත්‍රයේ  ආයෝජනයට එක්වන්න  ජනපති අනුරගෙන්  වියට්නාම් ව්‍යාපාරිකයින්ට ඇරයුම්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය, නිෂ්පාදන කර්මාන්ත ඇතුළු ප්‍රමුඛතා ක්ෂේත්‍රයන්හි පවතින පුළුල් ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාම් ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි. වියට්නාම ජනාධිපති ටෝ ලාම් මහතාගේ මෙරට සංචාරයට සමගාමීව පැවැති ශ්‍රී ලංකා – වියට්නාම් වෙළෙඳ සහ ආයෝජන සංසදය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය ආර්ථික සහයෝගීතාවක් දක්වා වර්ධනය කරගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ඒ මහතා, මෙරට ආයෝජනය කරන විදේශීය ව්‍යාපාරිකයින් සඳහා රජයෙන් උපරිම සහයෝගය ලබාදෙන බවට ද සහතික විය. විශේෂයෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදන, තාක්ෂණික අංශය සහ නව නිපැයුම් ක්ෂේත්‍රයන්හි වියට්නාමයේ අත්දැකීම් ශ්‍රී ලංකාවට වැදගත් වන බවත්, මෙම නව ආයෝජන අවස්ථා හරහා දෙරටේම ආර්ථික සමෘද්ධිය ළඟා කරගත හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

Post Views: 3
Previous Post

මී පාෂාණ මිශ්‍ර වූ කොමඩු ආහාරයට ගැනීමෙන් මුම්බායි පවුලක් මරුට වෝහාරික පරීක්ෂණවලින් හෙළි වූ තිගැස්සෙන තොරතුරු

Next Post

සයිබර් අපරාධකරුවන් කොටුකර ගැනීමට කටුනායක ගුවන්තොටුපළේ විශේෂ මෙහෙයුමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Access Motors වෙතින් Range Rove  Boutique Residency  කොළඹදී එළිදක්වයි

Access Motors වෙතින් Range Rove Boutique Residency කොළඹදී එළිදක්වයි

8 May 2026
Dijital Team Sri Lanka  සිය සේවක පිරිස සවිබල ගැන්වීමට  LinkedIn Learning සමඟ  අත්වැල් බැඳගනී

City of Dreams Sri Lanka  කොළඹ නගරය  කලාපීය සංචාරක කේන්ද්‍රස්ථානයක්  බවට පත් කරයි

මාලදිවයිනේ විශාලතම  ආගන්තුක සත්කාර ප්‍රදර්ශනය  FHAM 2026 සැප්තැම්බර් මාසයේදී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Access Motors වෙතින් Range Rove  Boutique Residency  කොළඹදී එළිදක්වයි

Access Motors වෙතින් Range Rove Boutique Residency කොළඹදී එළිදක්වයි

8 May 2026
Dijital Team Sri Lanka  සිය සේවක පිරිස සවිබල ගැන්වීමට  LinkedIn Learning සමඟ  අත්වැල් බැඳගනී

Dijital Team Sri Lanka සිය සේවක පිරිස සවිබල ගැන්වීමට LinkedIn Learning සමඟ අත්වැල් බැඳගනී

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved