• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නාමයෙන් ක්‍රියාත්මක වන මූල්‍ය වංචාව පිළිබඳ පොලිසියෙන් වැදගත් නිවැරදි කිරීමක්

8 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ  නාමයෙන් ක්‍රියාත්මක වන  මූල්‍ය වංචාව පිළිබඳ  පොලිසියෙන් වැදගත් නිවැරදි කිරීමක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිල ලාංඡනය සහ නාමය අවභාවිත කරමින් ජංගම දුරකථන යෙදුමක් හරහා සිදුකරනු ලබන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කර තිබූ නිවේදනයක් නිවැරදි කරමින් නව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. පසුගිය අප්‍රේල් 23 වනදා නිකුත් කළ නිවේදනයේ වංචනික අංකයක් ලෙස වැරදීමකින් ඇතුළත් කර තිබූ 011-7771979 දරන දුරකථන අංකය ගුවන් සමාගමේ නිල සහ නීත්‍යානුකූල අංකය බව තහවුරු වීමත් සමඟ පොලිසිය එම අංකය වංචනික ලැයිස්තුවෙන් ඉවත් කර ඇත. වංචාකරුවන් WhatsApp පණිවිඩ හරහා SriLankan.apk නමැති ව්‍යාජ බැංකු ට්‍රෝජන් මෘදුකාංගයක් හඳුන්වා දෙමින් පුද්ගලික දත්ත සහ බැංකු ගිණුම් තොරතුරු සොරාගන්නා බව විමර්ශනවලදී හෙළි වී තිබේ. මේ සඳහා සැබෑ ගුවන් සමාගමේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක් භාවිත කරන අතර එමගින් ජංගම දුරකථනවලට රහසිගතව ඇතුළු වී මුදල් වංචා කිරීමට ඔවුන් කටයුතු කරයි. 077-4558361, 074-1142208, 077-5791209 සහ 074-3268200 යන දුරකථන අංක මෙම වංචාව සඳහා දැනට භාවිත කරන බවට හඳුනාගෙන ඇති බැවින් එවැනි අංකවලින් හෝ නිල නොවන වෙබ් අඩවිවලින් ලැබෙන පණිවිඩ කෙරෙහි දැඩි අවධානයෙන් පසුවන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Post Views: 1
Previous Post

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආර්ථික හා වෙළඳ සබඳතා පුළුල් කිරීමට ජනපතිවරුන්ගේ එකඟතාව

Next Post

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික වෙළඳාම 2030 වන විට ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට එකඟතාව

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ  SLT-MOBITEL එක්ව  මෙරට ප්‍රථම AI ඉංජිනේරු උපාධිය  හඳුන්වා දෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ SLT-MOBITEL එක්ව මෙරට ප්‍රථම AI ඉංජිනේරු උපාධිය හඳුන්වා දෙයි

8 May 2026
කපිලගේ මරණය සැකයි

කපිලගේ මරණය සැකයි

8 May 2026
දඬුවම් දෙන ක්‍රමවේදය මේකද?  තවත් චූදිතයන්  මේ වගේ මරණවලට  ලක් වෙන්න පුළුවන් සුජිත් සංජය පෙරේරාගෙන් ප්‍රශ්නයක්

දඬුවම් දෙන ක්‍රමවේදය මේකද? තවත් චූදිතයන් මේ වගේ මරණවලට ලක් වෙන්න පුළුවන් සුජිත් සංජය පෙරේරාගෙන් ප්‍රශ්නයක්

8 May 2026
තත්වය හරිම ඛේදනීයයි

තත්වය හරිම ඛේදනීයයි

8 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ  SLT-MOBITEL එක්ව  මෙරට ප්‍රථම AI ඉංජිනේරු උපාධිය  හඳුන්වා දෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ SLT-MOBITEL එක්ව මෙරට ප්‍රථම AI ඉංජිනේරු උපාධිය හඳුන්වා දෙයි

8 May 2026
කපිලගේ මරණය සැකයි

කපිලගේ මරණය සැකයි

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved