• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කපිල චන්ද්‍රසේනගේ මරණය සැකකටයුතු බව පොලීසිය අධිකරණයට දන්වයි

8 May 2026
in දේශීය, පුවත්
කපිල චන්ද්‍රසේනගේ  මරණය සැකකටයුතු බව  පොලීසිය  අධිකරණයට දන්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සැකකටයුතු බවට කොල්ලුපිටිය පොලීසිය අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. කොල්ලුපිටිය, පේද්‍රිස් මාවතේ පිහිටි නිවසක තිබී අද උදෑසන ඔහුගේ මළ සිරුර සොයාගත් අතර, මේ වන විට කොටුව මහෙස්ත්‍රාත්වරයා අදාළ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වමින් සිටියි.
මෙම මරණය වාර්තා වන්නේ ඔහු සම්බන්ධයෙන් පැවැත්වෙන අධිකරණ ක්‍රියාවලියක තීරණාත්මක හැරවුමක් සිදුව තිබූ පසුබිමකය. එයාර් බස් ගනුදෙනුවට අදාළව ඇප මත නිදහස්ව සිටි කපිල චන්ද්‍රසේන මහතා, ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කර අධිකරණය නොමඟ යවා ඇති බවට ඊයේ කරුණු අනාවරණය විය. ඒ අනුව ඔහුගේ ඇප අවලංගු කර, වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ වරෙන්තු නිකුත් කර තිබුණි.
පසුගිය මාර්තු මාසයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත් ඔහු, රුපියල් මිලියන 2ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටියෙකි. මාස දෙකකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට මැයි 05 වනදා ඇප ලබා සිටි ඔහු මෙලෙස මියයාම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
Post Views: 1
Previous Post

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර විද්‍යා හා තාක්ෂණ සහයෝගීතාවයට නව පදනමක්

Next Post

ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයේ අනාගතය සුරැකීමට රජයෙන් සාර්ථක මැදිහත්වීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයේ  අනාගතය සුරැකීමට  රජයෙන් සාර්ථක මැදිහත්වීමක්

ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයේ අනාගතය සුරැකීමට රජයෙන් සාර්ථක මැදිහත්වීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ  SLT-MOBITEL එක්ව  මෙරට ප්‍රථම AI ඉංජිනේරු උපාධිය  හඳුන්වා දෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ SLT-MOBITEL එක්ව මෙරට ප්‍රථම AI ඉංජිනේරු උපාධිය හඳුන්වා දෙයි

8 May 2026
කපිලගේ මරණය සැකයි

කපිලගේ මරණය සැකයි

8 May 2026
දඬුවම් දෙන ක්‍රමවේදය මේකද?  තවත් චූදිතයන්  මේ වගේ මරණවලට  ලක් වෙන්න පුළුවන් සුජිත් සංජය පෙරේරාගෙන් ප්‍රශ්නයක්

දඬුවම් දෙන ක්‍රමවේදය මේකද? තවත් චූදිතයන් මේ වගේ මරණවලට ලක් වෙන්න පුළුවන් සුජිත් සංජය පෙරේරාගෙන් ප්‍රශ්නයක්

8 May 2026
තත්වය හරිම ඛේදනීයයි

තත්වය හරිම ඛේදනීයයි

8 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ  SLT-MOBITEL එක්ව  මෙරට ප්‍රථම AI ඉංජිනේරු උපාධිය  හඳුන්වා දෙයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ SLT-MOBITEL එක්ව මෙරට ප්‍රථම AI ඉංජිනේරු උපාධිය හඳුන්වා දෙයි

8 May 2026
කපිලගේ මරණය සැකයි

කපිලගේ මරණය සැකයි

8 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved