• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය සමඟ ලැගුම්හලක සිටි පෙම් යුවළක් විශේෂ කාර්ය බලකායේ දැලට

11 May 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය සමඟ  ලැගුම්හලක සිටි පෙම් යුවළක්  විශේෂ කාර්ය බලකායේ දැලට
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පොලිස් විශේෂ කාර්ය බලකායට (STF) ලැබුණු විශේෂ තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී, මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන ලැගුම්හලක රැඳී සිටි පෙම් යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව තිබී “අයිස්” (ICE) මත්ද්‍රව්‍ය පොලිසිය භාරයට ගෙන ඇති අතර, එම මත්ද්‍රව්‍ය තමන්ගේ පෞද්ගලික පරිභෝජනය සඳහා ළඟ තබා ගත් බව සැකකරුවන් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.
පෙම්වතාගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම් මත ඔවුන්ට මෙම මත්ද්‍රව්‍ය සැපයූ පුද්ගලයා සොයා පොලිසිය මෙහෙයුමක් දියත් කළද, ඔහු ඒ වන විටත් ප්‍රදේශයෙන් පලා ගොස් තිබුණි. අත්අඩංගුවට ගත් පෙම්වතා අද (11) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 2
Previous Post

ලෝක තැලසීමියා දිනය වෙනුවෙන් දැනුවත් කිරීමේ පාගමනක් සහ වැඩමුළුවක් ගම්පහදී

Next Post

බටුවත්තේ චාමරගෙන් ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ගැනීමට පියවර

Editor TTV News

Editor TTV News

Next Post
බටුවත්තේ චාමරගෙන්  ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග  ගැනීමට පියවර

බටුවත්තේ චාමරගෙන් ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග ගැනීමට පියවර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීන රජයේ ආධාර මත  බදුල්ල ශික්ෂණ රෝහලට  රුපියල් ලක්ෂ 35ක  රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

චීන රජයේ ආධාර මත බදුල්ල ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 35ක රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

11 May 2026
වසර 26කට පසු  ජාතික පාරිසරික පනත  සංශෝධනය කෙරේ

වසර 26කට පසු ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ

11 May 2026
පවුල් ආරවුලක් දුරදිග ගොස්  මහනුවරදී තරුණයෙකු  පොරවකින් කොටා ඝාතනය කෙරේ

පවුල් ආරවුලක් දුරදිග ගොස් මහනුවරදී තරුණයෙකු පොරවකින් කොටා ඝාතනය කෙරේ

11 May 2026
මහ වැස්සෙන්  ගලේවෙල පවුල් රැසක් පීඩාවට

මහ වැස්සෙන් ගලේවෙල පවුල් රැසක් පීඩාවට

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීන රජයේ ආධාර මත  බදුල්ල ශික්ෂණ රෝහලට  රුපියල් ලක්ෂ 35ක  රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

චීන රජයේ ආධාර මත බදුල්ල ශික්ෂණ රෝහලට රුපියල් ලක්ෂ 35ක රුධිර කාන්දුකරණ යන්ත්‍රයක්

11 May 2026
වසර 26කට පසු  ජාතික පාරිසරික පනත  සංශෝධනය කෙරේ

වසර 26කට පසු ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved