• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බහුජාතික නාවික පිරිසක් රැගත් IOS Sagar නෞකාව හෙට කොළඹ වරායට

14 May 2026
in දේශීය, පුවත්
බහුජාතික නාවික පිරිසක් රැගත් IOS Sagar නෞකාව  හෙට කොළඹ වරායට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දියානු නාවික හමුදාවට අයත් INS Sunayna නෞකාව, “IOS Sagar” ලෙස රටවල් 16ක බහුජාතික නාවික පිරිසක් සමඟ හෙට (15) කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබේ. රටවල් රැසක නාවික නිලධාරීන් සහ සෙබළුන් සඳහා ඉන්දියාවේදී ලබාදුන් ඒකාබද්ධ පුහුණු වැඩසටහනකින් අනතුරුව 2026 අප්‍රේල් 2 වනදා මුම්බායි නුවරින් ආරම්භ වූ මෙම සංචාරයේ හත්වන නැවතුම ලෙස කොළඹ වරායට පැමිණීම සනිටුහන් වෙයි. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සිංගප්පූරුව ඇතුළු රටවල් රැසක නියෝජිතයන් මෙම පිරිසට ඇතුළත් වන අතර, ඔවුන් සංචාරය අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ වෘත්තීය සහ ක්‍රීඩා කටයුතුවල නිරත වීමට මෙන්ම දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමට ද සැලසුම් කර ඇත. ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ “MAHASAGAR” දැක්මට අනුව කලාපීය නාවික ආරක්ෂාව සහ සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම සුවිශේෂී මෙහෙයුම ක්‍රියාත්මක වේ.

Post Views: 1
Previous Post

වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරක් පිළිබඳ විමර්ශන ඇරඹෙයි

Next Post

සංවිධානාත්මක ඔත්තු බැලීමේ මෙහෙයුමකට සම්බන්ධ වූ නව යොවුන් තරුණයෙකුට චෝදනා

Editor TTV News

Editor TTV News

Next Post
සංවිධානාත්මක ඔත්තු බැලීමේ  මෙහෙයුමකට සම්බන්ධ වූ  නව යොවුන් තරුණයෙකුට චෝදනා

සංවිධානාත්මක ඔත්තු බැලීමේ මෙහෙයුමකට සම්බන්ධ වූ නව යොවුන් තරුණයෙකුට චෝදනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වැසි හේතුවෙන්  මඟුරු ගඟ සහ කුඩා ගඟේ  ජල මට්ටම් ඉහළට

වැසි හේතුවෙන් මඟුරු ගඟ සහ කුඩා ගඟේ ජල මට්ටම් ඉහළට

14 May 2026
අම්බලන්තොට මාමඩල ඝාතනයේ  සැකකරුවන් ලබන 21 වනදා දක්වා  රක්ෂිත බන්ධනාගාරයට

අම්බලන්තොට මාමඩල ඝාතනයේ සැකකරුවන් ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

14 May 2026
අද දින මෙරට  රන් මිල කැපී පෙනෙන  ලෙස පහත වැටෙයි

අද දින මෙරට රන් මිල කැපී පෙනෙන ලෙස පහත වැටෙයි

14 May 2026
බැසිල්ගේ නෙවෙයි කිව්ව මන්දිරය  අන්තරේ නේවාසිකාගාරයක් වෙයිද?

බැසිල්ගේ නෙවෙයි කිව්ව මන්දිරය අන්තරේ නේවාසිකාගාරයක් වෙයිද?

14 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැසි හේතුවෙන්  මඟුරු ගඟ සහ කුඩා ගඟේ  ජල මට්ටම් ඉහළට

වැසි හේතුවෙන් මඟුරු ගඟ සහ කුඩා ගඟේ ජල මට්ටම් ඉහළට

14 May 2026
අම්බලන්තොට මාමඩල ඝාතනයේ  සැකකරුවන් ලබන 21 වනදා දක්වා  රක්ෂිත බන්ධනාගාරයට

අම්බලන්තොට මාමඩල ඝාතනයේ සැකකරුවන් ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

14 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved