• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිරගත කිරීමේ තර්ජනයෙන් බදු එකතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක්

18 May 2026
in දේශීය, පුවත්
සිරගත කිරීමේ තර්ජනයෙන්  බදු එකතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට  එල්ල කරන මරු පහරක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉලක්ක අභිබවා යාමට දැඩි ලෙස උත්සාහ කිරීම තුළ, බදු පරිපාලනය සහ සාපරාධී ක්‍රියා අතර භයානක සම්බන්ධතාවයක් නිර්මාණය වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී බදු පරිපාලන විශේෂඥයන්, ව්‍යාපාරිකයන් ඇතුළු ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. පුද්ගලයෙකුට යම් කරුණක් අමතක වීම, රෝගී වීම හෝ විදේශගත වීම වැනි හිතාමතා සිදු නොකරන නොසැලකිලිමත්භාවයක් මත බදු කොන්දේසි ඉටු නොකිරීම සාපරාධී වරදක් (Criminal Offence) ලෙස සලකා කටයුතු කිරීමට රජය සූදානම් වන බවට ඔහු මෙහිදී බරපතළ ලෙස චෝදනා කළේය.
සිරගත කිරීමේ තර්ජනය ඉදිරියට දමා බදු එකතු කිරීමට උත්සාහ කිරීම මූලික මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මෙන්ම සමස්ත ව්‍යාපාරික ප්‍රජාවම දැඩි භීතියකට පත් කිරීමක් බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. මේ හරහා නව ව්‍යාපාර බිහිවීම, ආයෝජන ව්‍යාප්ත වීම සහ රැකියා උත්පාදනය සම්පූර්ණයෙන්ම අඩාල වන බව ද ඔහු සඳහන් කළේය. එලෙසම, මෙම නව බදු ප්‍රතිපත්තිය මඟින් රජය අධිකරණ බලය පවා අභියෝගයට ලක් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික පදනම වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින සංවරණ හා තුලන (Checks and Balances) සංකල්පය ද උල්ලංඝනය කරන බව ඔහු අවධාරණය කළේය. බදු ගෙවිය යුතු සියලු දෙනාම අනිවාර්යයෙන්ම බදු ගෙවිය යුතු අතර එය කිසිසේත් පැහැර හැරිය නොයුතු බව පිළිගන්නා නමුත්, තාක්ෂණික හෝ ප්‍රායෝගික ප්‍රමාදයන් සාපරාධී ක්‍රියා ලෙස සලකා දඬුවම් පැමිණවීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 1
Previous Post

ටින් (TIN) අංකය නැති අයට ලක්ෂ 4ක දඩ සහ මාස 6ක හිරදඬුවම්:

Next Post

IMF ඊළඟ වාරිකය ගන්න මැයි 27ට පෙර ඉන්ධන මිල ඉහළ දැමීමේ සූදානමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුපියල් ලක්ෂ ගණනක් වටිනා  තීරුබදු රහිත විදේශීය දුම්වැටි සමඟ  චීන ජාතිකයෙක්  කොල්ලුපිටියේදී කොටු වෙයි

රුපියල් ලක්ෂ ගණනක් වටිනා තීරුබදු රහිත විදේශීය දුම්වැටි සමඟ චීන ජාතිකයෙක් කොල්ලුපිටියේදී කොටු වෙයි

18 May 2026
Nissan GRAVITE පවුලේ  සුඛෝපභෝගී රථය මිලියන 6.99ක ආරම්භක මිලකට

වෛද්‍ය පීඨ සිසුන්ගේ ගැටලු විසඳීමට  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්  අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක්

අයහපත් කාලගුණයෙන් හානි වූ  වගා බිම්වලට  කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා  කඩිනමින් වන්දි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල් ලක්ෂ ගණනක් වටිනා  තීරුබදු රහිත විදේශීය දුම්වැටි සමඟ  චීන ජාතිකයෙක්  කොල්ලුපිටියේදී කොටු වෙයි

රුපියල් ලක්ෂ ගණනක් වටිනා තීරුබදු රහිත විදේශීය දුම්වැටි සමඟ චීන ජාතිකයෙක් කොල්ලුපිටියේදී කොටු වෙයි

18 May 2026
Nissan GRAVITE පවුලේ  සුඛෝපභෝගී රථය මිලියන 6.99ක ආරම්භක මිලකට

Nissan GRAVITE පවුලේ සුඛෝපභෝගී රථය මිලියන 6.99ක ආරම්භක මිලකට

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved