• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

TIN නොගන්නා අයට දඬුවම් දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ඡන්දයකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

20 May 2026
in දේශීය, පුවත්
TIN නොගන්නා අයට දඬුවම් දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත  ඡන්දයකින් තොරව  පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් “ටින්” (TIN) අංකය ලබා නොගන්නා තැනැත්තන්ට දඬුවම් නියම කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව, සංශෝධන සහිතව සම්මත විය.
මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් මෙම පනත් කෙටුම්පත විවාදය සඳහා ඉදිරිපත් කර තිබූ අතර, ඊයේ දිනයේදී මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ඒ පිළිබඳ විවාදය පැවැත්විණි.
සජබ සංශෝධන ප්‍රතික්ෂේප වෙයි:
සමගි ජන බලවේගය (SJB) වෙනුවෙන් නීතිඥ සුජීව සේනසිංහ මහතා විසින් TIN අංකය නොමැති අයට පැනවීමට යෝජිත දඬුවම් ලිහිල් කිරීම වෙනුවෙන් සංශෝධන කිහිපයක් සභාවට ඉදිරිපත් කළේය. “දින තිහකින් දඩයක් සහ දින හැටකින් තවත් දඩයක් නියම කළ පසු, දින අනූවකින් හිතාමතා පැහැර හරින අය හඳුනාගත හැකියි. වංචනික ලෙස හිතාමතා බදු පැහැර හරින්නකු මැදිහත් කරගන්නා ආකාරය ගැන ද අපි සංශෝධන ඉදිරිපත් කරනවා” යැයි සේනසිංහ මහතා එහිදී පැවසීය.
කෙසේ වෙතත්, එම සංශෝධන මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ අනුව, එම සංශෝධන ප්‍රතික්ෂේප කිරීමට විපක්ෂයේ ඇති විරුද්ධත්වය නිල වශයෙන් සටහන් කරගන්නා ලෙස සුජීව සේනසිංහ මහතා මුලසුනෙන් ඉල්ලා සිටියේය.
Post Views: 5
Previous Post

අප්‍රේල් මාසයේ වාහන 1,78,000ක් ලංකාවට මැයි 15 දක්වා LC විවෘත කළ වාහනවල මිල වැඩි වෙන්නේ නැහැ

Next Post

කුඩා තේ වතු හිමියන්ට රුපියල් මිලියන 2,500ක අතිරේක පොහොර සහනාධාරයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පොහොර මිටිය 19,000යි එදා පාරට බැහැපු ලාල් කාන්තලා  අද සාකච්ඡාවකටවත් එන්නේ නැහැ

පොහොර මිටිය 19,000යි එදා පාරට බැහැපු ලාල් කාන්තලා අද සාකච්ඡාවකටවත් එන්නේ නැහැ

20 May 2026
ලංකාවට එන  විදෙස් ශ්‍රමිකයන් නියාමනයට අලුත් ආගාමික සංක්‍රමණ ප්‍රතිපත්තියක් කැබිනට් අනුමැතිය හිමිවෙයි!

රණවිරු සහන සැලසීමට  එක් පොදු චක්‍රලේඛයක් වරින් වර ආ කඩදාසි සියල්ල අවලංගුයි

අභිරහස් ලෙස මියගිය  වයෝවෘද්ධ අයෙකුගේ සිරුර  නිවෙසක් පිටුපස  කාණුවක වළලා තිබියදී සොයාගැනේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොහොර මිටිය 19,000යි එදා පාරට බැහැපු ලාල් කාන්තලා  අද සාකච්ඡාවකටවත් එන්නේ නැහැ

පොහොර මිටිය 19,000යි එදා පාරට බැහැපු ලාල් කාන්තලා අද සාකච්ඡාවකටවත් එන්නේ නැහැ

20 May 2026
ලංකාවට එන  විදෙස් ශ්‍රමිකයන් නියාමනයට අලුත් ආගාමික සංක්‍රමණ ප්‍රතිපත්තියක් කැබිනට් අනුමැතිය හිමිවෙයි!

ලංකාවට එන විදෙස් ශ්‍රමිකයන් නියාමනයට අලුත් ආගාමික සංක්‍රමණ ප්‍රතිපත්තියක් කැබිනට් අනුමැතිය හිමිවෙයි!

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved