• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුඩා තේ වතු හිමියන්ට රුපියල් මිලියන 2,500ක අතිරේක පොහොර සහනාධාරයක්

පළමුවරට පොහොර වට දෙකක් නොමිලේ

20 May 2026
in දේශීය, පුවත්
කුඩා තේ වතු හිමියන්ට රුපියල් මිලියන 2,500ක  අතිරේක පොහොර සහනාධාරයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින අයහපත් කාලගුණික thත්ත්වය සහ තේ නිෂ්පාදනය පහත වැටීම හමුවේ කුඩා තේ වතු හිමියන් මුහුණ දී ඇති ගැටලුවලට විසඳුම් ලෙස රජය රුපියල් මිලියන 2,500ක අතිරේක පොහොර සහනාධාරයක් ලබා දීමට තීරණය කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ලෝක තේ දින සැමරුම් වැඩසටහන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
රජය භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 2,500ක් මේ වෙනුවෙන් වෙන් කර ඇති අතර, මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට අතිරේකව පොහොර වට දෙකක් ලබා දීමට කටයුතු යොදා ඇත. එහිදී පළමු වටයේ දී පොහොර මිටියකට රුපියල් 4,000ක සහනාධාරයක් ලබා දුන් අතර, දෙවන වටයේ දී එය රුපියල් 5,000 දක්වා ඉහළ නංවා තිබේ. මීට අමතරව වී ගොවීන් සඳහා වන පොහොර සහනාධාරය ද හෙක්ටයාරයකට රුපියල් 15,000 සිට රුපියල් 30,000 දක්වා දෙගුණයකින් වැඩි කර ඇති බව අමාත්‍යවරයා සිහිපත් කළේය.
දේශගුණික විපර්යාසයන් පාලනය කිරීමේ සීමිත හැකියාවක් පැවතුණ ද, පොහොර සහ රසායනික ද්‍රව්‍ය සඳහා උපරිම සහන ලබා දීමෙන් තේ නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය බලාපොරොත්තු වේ. පසුගිය අප්‍රේල් මාසයේදී දලු අස්වැන්නේ යම් වර්ධනයක් පෙන්නුම් කළ අතර, මෙම සහන හරහා ඉදිරි මාසවලදී නිෂ්පාදනය තවදුරටත් සාධනීය මට්ටමකට ගෙන ඒමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රාජ් ඔබේසේකර යන මහත්වරු ද එක්ව සිටියහ.
Post Views: 2
Previous Post

TIN නොගන්නා අයට දඬුවම් දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ඡන්දයකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

Next Post

කොංගෝවේ ඉබෝලා වසංගතය දරුණු වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
කොංගෝවේ  ඉබෝලා වසංගතය දරුණු වෙයි

කොංගෝවේ ඉබෝලා වසංගතය දරුණු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අභිරහස් ලෙස මියගිය  වයෝවෘද්ධ අයෙකුගේ සිරුර  නිවෙසක් පිටුපස  කාණුවක වළලා තිබියදී සොයාගැනේ

අභිරහස් ලෙස මියගිය වයෝවෘද්ධ අයෙකුගේ සිරුර නිවෙසක් පිටුපස කාණුවක වළලා තිබියදී සොයාගැනේ

20 May 2026
ගල් අඟුරු නෞකා සඳහා  ප්‍රමාද ගාස්තු ගෙවීමේ අවශ්‍යතාවක් නැහැ

ගල් අඟුරු නෞකා සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමේ අවශ්‍යතාවක් නැහැ

20 May 2026
යල කන්නයේ  පොහොර හිඟය මඟහරින්න  යූරියා මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගැනීමට  කැබිනට් අනුමැතිය

යල කන්නයේ පොහොර හිඟය මඟහරින්න යූරියා මෙට්‍රික්ටොන් 15,000ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

20 May 2026
කොංගෝවේ  ඉබෝලා වසංගතය දරුණු වෙයි

කොංගෝවේ ඉබෝලා වසංගතය දරුණු වෙයි

20 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අභිරහස් ලෙස මියගිය  වයෝවෘද්ධ අයෙකුගේ සිරුර  නිවෙසක් පිටුපස  කාණුවක වළලා තිබියදී සොයාගැනේ

අභිරහස් ලෙස මියගිය වයෝවෘද්ධ අයෙකුගේ සිරුර නිවෙසක් පිටුපස කාණුවක වළලා තිබියදී සොයාගැනේ

20 May 2026
ගල් අඟුරු නෞකා සඳහා  ප්‍රමාද ගාස්තු ගෙවීමේ අවශ්‍යතාවක් නැහැ

ගල් අඟුරු නෞකා සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමේ අවශ්‍යතාවක් නැහැ

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved