• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ වරාය නගරයේ මරීනා කලාපයේ මුහුදට මුහුණලා ඇති අවසන් ඉඩම් කොටස Prime සහ Melwa සතු වෙයි

20 May 2026
in දේශීය, පුවත්
කොළඹ වරාය නගරයේ  මරීනා කලාපයේ මුහුදට මුහුණලා ඇති  අවසන් ඉඩම් කොටස Prime සහ Melwa සතු වෙයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ වරාය නගරයේ (Port City Colombo) මරීනා කලාපයේ, ඉන්දියානු සාගරයේ දර්ශනීය දසුනක් ලබා ගත හැකි සහ යොට් නැවත්වීමට පහසුකම් සලසන ප්‍රදේශයේ පිහිටි අවසන් ඉඩම් කොටස Prime Group සහ Melwa සමාගම් විසින් අත්පත් කරගෙන තිබේ.
මෙම සුවිශේෂී භූමි භාගය තෝරාගැනීමට එම සමාගම් දෙක පියවර ගෙන ඇත්තේ, අනාගතයේදී එම ඉඩමේ වටිනාකම ඉහළ යාමේ ප්‍රවණතාව, විදේශ ආයෝජකයින් ආකර්ෂණය කරගැනීමේ හැකියාව සහ ලොව පුරා මරීනා ව්‍යාපෘති සඳහා පවතින ඉහළ ඉල්ලුම යන කරුණු පදනම් කරගනිමිනි. මේ වන විට මෙම භූමියේ Prime Lands (Pvt) Ltd හී අනුබද්ධ ආයතනයක් වන Prime Melwa Port City (Pvt) Ltd මඟින් අති සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ව්‍යාපාරික හා ජීවන රටාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගීමට අපේක්ෂා කරන අතර, මේ වන විටත් දේශීය හා විදේශීය ආයෝජකයින්ගෙන් විශාල ඉල්ලුමක් ලැබී තිබේ.
Post Views: 6
Previous Post

කේරළ නව රජයේ කාන්තා නොමිලේ බස් සේවා පොරොන්දුව අභියෝගයක

Next Post

ගල් අඟුරු මහා වංචාවට මුදල් හා බලශක්ති අමාත්‍යවරුන් ඇතුළු පිරිස කොටුවන ලකුණු

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට  අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා

21 May 2026
රුපියල කඩාවැටීම නිසා  දින 10ක් තුළ ආනයනික  අත්‍යාවශ්‍ය ආහාර මිල ගණන්  සීඝ්‍රයෙන් ඉහළට

රුපියල කඩාවැටීම නිසා දින 10ක් තුළ ආනයනික අත්‍යාවශ්‍ය ආහාර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

20 May 2026
ග්‍රාමීය මාර්ග, පානීය ජල සැපයුම සහ  කැළි කසළ ගැටලු විසඳීමට  ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක්

පාස්කු ප්‍රහාරයෙන් පසු  මහින්ද, නාමල් සහ බැසිල්,  පිල්ලෙයාන් හමුවීමට  බන්ධනාගාරයට ගිය බව  අධිකරණයේදී හෙළිවෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට  අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පරාජය කිරීමට අවශ්‍ය නීති තවදුරටත් ශක්තිමත් කරනවා

21 May 2026
රුපියල කඩාවැටීම නිසා  දින 10ක් තුළ ආනයනික  අත්‍යාවශ්‍ය ආහාර මිල ගණන්  සීඝ්‍රයෙන් ඉහළට

රුපියල කඩාවැටීම නිසා දින 10ක් තුළ ආනයනික අත්‍යාවශ්‍ය ආහාර මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

20 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved