• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයට නව ව්‍යවස්ථාවක්

22 May 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයට  නව ව්‍යවස්ථාවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය විධිමත් කර විනිවිදභාවයකින් යුත් මූල්‍ය පාලනයක් ස්ථාපිත කිරීමේ අරමුණින්, නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බව ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සභාපතිවරයා අවධාරණය කළේ, ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ අයිතිකරුවන් පොදු මහජනතාව බැවින් නව ව්‍යවස්ථාව සකස් කිරීමේදී මහජන අදහස්වලට ප්‍රමුඛතාවක් ලබා දෙන බවයි. ජනාධිපතිවරයාගෙන් හෝ ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් පරිවර්තන කමිටුවට කිසිදු බලපෑමක් නොමැති බවත්, රජයෙන් ක්‍රිකට් ආයතනය ස්වාධීන කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පරිවර්තන කමිටුවේ ප්‍රධාන අරමුණු සහ ඉදිරි පියවරයන්හිදී, කමිටුවේ වගකීම් ස්වාධීනව ඉටු කරන බවත්, කුලය, ජාතිය, ආගම හෝ පන්තිය වැනි සාධකවලින් තොරව ක්‍රිකට් ආයතනයේ සෑම රුපියලක්ම පාසල් ක්‍රිකට්, කාන්තා ක්‍රිකට් සහ ජාත්‍යන්තර ජයග්‍රහණ වෙනුවෙන් පමණක් ආයෝජනය කරන බවත් සභාපතිවරයා පැවසීය.
ක්‍රිකට් ආයතනයේ පසුගිය කාලයේ සිදු වූ මූල්‍ය ගනුදෙනු පරීක්ෂා කිරීම සඳහා වෝහාරික විගණනයක් (Forensic Audit) සිදු කිරීමට නියමිතය. චිත්‍රසිරි කමිටු වාර්තාව පදනම් කරගෙන සකස් කරන නව ව්‍යවස්ථාව මාස 3-4ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ ඉලක්කය පවතියි. ඒ සඳහා නීතිඥ කමිටුවක් පත් කර ඇති අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ද ඒ පිළිබඳව දැනුවත් කර තිබේ.
පාසල් ක්‍රිකට් සංවර්ධනය සම්බන්ධයෙන් කමිටු සාමාජික සිදත් වෙත්තමුණි මහතා ප්‍රකාශ කළේ, පාසල් ක්‍රිකට් සඳහා පූර්ණ අවධානයක් යොමු කරන බවයි. 19න් පහළ පුහුණුකරුවන් සඳහා ප්‍රමිතියෙන් යුත් වැඩසටහන් ආරම්භ කිරීම සහ ජාත්‍යන්තර පුහුණු සැසි පැවැත්වීම මෙම සැලසුමට ඇතුළත් වේ.
මෙම පරිවර්තන කමිටුව සඳහා රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර වැනි ප්‍රවීණ ක්‍රීඩකයන්ගේ පූර්ණ සහයෝගය ලැබී ඇති බවත්, නීතිඥයන් සහ පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් කමිටුව සමන්විත බවත් වැඩිදුරටත් සඳහන් විය.
Post Views: 2
Previous Post

සංවර්ධනය යනු සංඛ්‍යාලේඛන පමණක් නොවේ මිනිසුන්ගේ ජීවන අත්දැකීම්වලින් එය වටහා ගත යුතුයි

Next Post

විමල් වීරවංශ අද තලංගම පොලීසියට කැඳවයි

Editor TTV News

Editor TTV News

Next Post
විමල් වීරවංශ  අද තලංගම පොලීසියට  කැඳවයි

විමල් වීරවංශ අද තලංගම පොලීසියට කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉබෝලා භීතිකාව නිසා  නව දිල්ලි නුවර  අප්‍රිකානු සමුළුව දින නියමයක්  නැතිව කල් දමයි

ඉබෝලා භීතිකාව නිසා නව දිල්ලි නුවර අප්‍රිකානු සමුළුව දින නියමයක් නැතිව කල් දමයි

22 May 2026
10 වන Huawei ICT තරඟයේ  ආසියානු ශාන්තිකර කලාපීය ජයග්‍රාහකයින්  ඇගයීම ASEAN මූලස්ථානයේදී  පැවැත්වෙයි

10 වන Huawei ICT තරඟයේ ආසියානු ශාන්තිකර කලාපීය ජයග්‍රාහකයින් ඇගයීම ASEAN මූලස්ථානයේදී පැවැත්වෙයි

22 May 2026
දෙල්ගොඩ – බැලුම්මහර මාර්ගය  උඩුපිලෙන් යටවෙයි කුඩා වාහන ධාවනය  සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ අවදානමක්

දෙල්ගොඩ – බැලුම්මහර මාර්ගය උඩුපිලෙන් යටවෙයි කුඩා වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ අවදානමක්

22 May 2026
භාණ්ඩාගාර බිල්පත් සඳහා  ආයෝජක උනන්දුව පහළට   වෙන්දේසියේ සාර්ථකත්වය  48% දක්වා ඇද වැටෙයි

භාණ්ඩාගාර බිල්පත් සඳහා ආයෝජක උනන්දුව පහළට වෙන්දේසියේ සාර්ථකත්වය 48% දක්වා ඇද වැටෙයි

22 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අධික වැසි හමුවේ  හලාවත රෝහලේ වාට්ටු 3ක්  ජලයෙන් යටවෙයි  රෝගීන් හදිසියේම වෙනත් ස්ථානවලට

අධික වැසි හමුවේ හලාවත රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවෙයි රෝගීන් හදිසියේම වෙනත් ස්ථානවලට

22 May 2026
ඉබෝලා භීතිකාව නිසා  නව දිල්ලි නුවර  අප්‍රිකානු සමුළුව දින නියමයක්  නැතිව කල් දමයි

ඉබෝලා භීතිකාව නිසා නව දිල්ලි නුවර අප්‍රිකානු සමුළුව දින නියමයක් නැතිව කල් දමයි

22 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved