• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විමල් වීරවංශ අද තලංගම පොලීසියට කැඳවයි

22 May 2026
in දේශීය, පුවත්
විමල් වීරවංශ  අද තලංගම පොලීසියට  කැඳවයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රණවිරු සැමරුම් උත්සවයකට පෙර පුහුණුවීම් පැවති අවස්ථාවේදී, රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුළු වී රාජකාරියේ නිරත නිලධාරීන්ට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද (22) උදෑසන 10.00ට තලංගම පොලීසිය හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබේ.
රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනෙරත් බණ්ඩාර කොහොන මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ක්‍රියාත්මක වේ.
පොලීසිය සඳහන් කරන්නේ, අදාළ දැනුම් දීමට අනුව විමල් වීරවංශ මහතා අද දිනයේ පොලීසිය වෙත නොපැමිණෙන්නේ නම්, ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ 172 වගන්තිය ප්‍රකාරව ලබන 26 වැනි දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට පියවර ගන්නා බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අයුතු ජනරාශිය, අයුතු ඇතුළු වීම සහ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ තලංගම පොලීසිය විසින් පසුගිය 20 වැනිදා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණි.
Post Views: 13
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයට නව ව්‍යවස්ථාවක්

Next Post

මඩකලපුව හිරගෙදරට ගියේ පිල්ලෙයාන්ගේ සුවදුක් බලන්න

Editor TTV News

Editor TTV News

Next Post
මඩකලපුව හිරගෙදරට ගියේ  පිල්ලෙයාන්ගේ සුවදුක් බලන්න

මඩකලපුව හිරගෙදරට ගියේ පිල්ලෙයාන්ගේ සුවදුක් බලන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved