• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අත්තනගලු ඔය පිටාර ගැලීමේ ලොකු අවදානමක් ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට වහාම සූදානම් වන්නැයි හදිසි නිවේදනයක්

22 May 2026
in දේශීය, පුවත්
අත්තනගලු ඔය පිටාර ගැලීමේ  ලොකු අවදානමක් ආශ්‍රිත ප්‍රදේශවල ජනතාවට  වහාම සූදානම් වන්නැයි හදිසි නිවේදනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් අත්තනගලු ඔය සහ උරුගලම්ඔය ද්‍රෝණි ආශ්‍රිත පහත් බිම්වල ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් හදිසි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ ඊයේ (21) රාත්‍රියේ සිට ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන් ගංගා ද්‍රෝණි කිහිපයකම ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි. මේ අනුව අත්තනගල්ල, ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් අත්තනගලු ඔය දෙපස සහ පහත් බිම්වල වෙසෙන මහජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා දිවෙන මාර්ග පරිහරණය කරන රියදුරන් ද මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය. පවතින ගංවතුර අවදානම සලකා ඕනෑම හදිසි තත්ත්වයකදී ආරක්ෂිත ස්ථාන කරා යාමට වහාම සූදානම්ව සිටින ලෙසත්, ආපදා කළමනාකරණ නිලධාරීන් ලබාදෙන උපදෙස් අකුරටම පිළිපදින ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.
Post Views: 9
Previous Post

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

Next Post

ගසක් කඩා වැටීම හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

Editor TTV News

Editor TTV News

Next Post
ගසක් කඩා වැටීම හේතුවෙන්  පුත්තලම දුම්රිය මාර්ගයේ  ගමනාගමනයට බාධා

ගසක් කඩා වැටීම හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved