• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වෙසක් දන්සැල් ලියාපදිංචිය කඩිනම් කරන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් විශේෂ නිවේදනයක්

23 May 2026
in දේශීය, පුවත්
වෙසක් දන්සැල් ලියාපදිංචිය  කඩිනම් කරන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන්  විශේෂ නිවේදනයක්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter

උදාවීමට නියමිත වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති දන්සැල් ලියාපදිංචි කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කරයි. මෙම මස මුල සිට දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල (MOH) මට්ටමින් ආරම්භ කරන ලද මෙම ලියාපදිංචි කිරීමේ කටයුතුවලට අනුව, ඊයේ දිනය අවසන් වන විට දිවයින පුරා දන්සැල් 2,388 ක් පමණ ලියාපදිංචි වී ඇති බව එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කරයි. මෙම දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු ඉදිරි දිනවලදීත් ක්‍රියාත්මක වන අතර ලබන මැයි මස 29 වනදා දක්වා, එනම් වෙසක් පොහොයට පෙර දිනය දක්වාම දන්සැල් ලියාපදිංචි කිරීමට අවස්ථාව පවතින බව ද හෙතෙම කියා සිටියි.
කෙසේ වෙතත්, මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් දන්සලක් පැවැත්වීමට බලාපොරොත්තු වන සංවිධායකයින් හෝ පුද්ගලයින් සිටී නම්, අවසන් මොහොත වනතුරු නොසිට තම ලියාපදිංචි කිරීම් කටයුතු හැකි ඉක්මනින් සිදුකර ගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කාරුණිකව ඉල්ලා සිටියි. මෙලෙස කඩිනමින් ලියාපදිංචි වන ලෙස ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් දන්සැල් ලියාපදිංචි කිරීමට අමතරව, එම දන්සැල් පිරිසිදුව හා සෞඛ්‍යාරක්ෂිතව මහජනතාව වෙත ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව සංවිධායකයින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ද පවත්වන බැවිනි. එම කටයුතු වඩාත් පහසු කරගැනීම සඳහා, තමන් පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) හමුවී තම දන්සල කඩිනමින් ලියාපදිංචි කරගන්නා ලෙස වෘත්තීය සංගමය තවදුරටත් අවධාරණය කරයි.

Post Views: 17
Previous Post

බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකළ අසල්වැසියාට පැනවූ වසර 10 ක සිරදඬුවම අභියාචනාධිකරණය ස්ථිර කරයි

Next Post

බටපොලදී පුද්ගලයෙකු පොලුවලින් පහරදී ඝාතනය කළ පස් දෙනෙකුට බලපිටිය මහාධිකරණයෙන් මරණ දඬුවම

Editor TTV News

Editor TTV News

Next Post
බටපොලදී පුද්ගලයෙකු  පොලුවලින් පහරදී ඝාතනය කළ  පස් දෙනෙකුට  බලපිටිය මහාධිකරණයෙන් මරණ දඬුවම

බටපොලදී පුද්ගලයෙකු පොලුවලින් පහරදී ඝාතනය කළ පස් දෙනෙකුට බලපිටිය මහාධිකරණයෙන් මරණ දඬුවම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved