• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කපිල චන්ද්‍රසේනගේ ඇපකරුවන් සම්බන්ධ චෝදනාව කුමන්ත්‍රණයක්

25 May 2026
in දේශීය, පුවත්
කපිල චන්ද්‍රසේනගේ  ඇපකරුවන් සම්බන්ධ චෝදනාව  කුමන්ත්‍රණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධ නඩුවේදී, ඔහු වෙනුවෙන් ඇප තැබූ පුද්ගලයන් යැයි පවසමින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ වැරදි පුද්ගලයන් දෙදෙනෙකු බව මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා පවසනවා. පසුගිය මැයි 19 වන දින මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම කරුණු අනාවරණය වී ඇති අතර, එය බරපතල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි ඔහු චෝදනා කරන්නේ.
පොලිසිය විසින් මුදලට ඇප තැබුවේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ සාංචි වත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් යන පුද්ගලයන් දෙදෙනායි. කෙසේ වෙතත්, කපිල චන්ද්‍රසේන වෙනුවෙන් ඇප තැබීම සඳහා අත්සන් කර ඇත්තේ අරවින්ද ද සිල්වා මහතාට අයත් ව්‍යාපාරික ආයතනයක ඉහළ නිලධාරීන් වන රොහාන් චමිල් අමරදාස සහ පෙරුමාල් ගණේෂ් යන සුදුසුකම් සපුරාලූ පුද්ගලයන් දෙදෙනෙකු බව මාධ්‍යවේදී කීර්ති රත්නායක මහතා පෙන්වා දෙනවා.
මෙම සිද්ධිය පදනම් කරගනිමින්, ඇප තැබීමට නුසුදුසු පුද්ගලයන් යෙදවූ බවට චෝදනා කරමින් කපිල චන්ද්‍රසේන මහතාව නැවත අත්අඩංගුවට ගැනීමට සැලසුම් කිරීම දේශපාලනමය කුමන්ත්‍රණයක් බවත්, මෙය මිනීමැරුමක් සැඟවීමට දරන උත්සාහයක් බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කර සිටිනවා.
Post Views: 0
Previous Post

දිලුම් අමු­ණු­ග­මට නීති පිය­වර ගන්න කාන්තා හා ළමා කට­යුතු අමා­ත්‍යාං­ශය පොලි­ස්ප­තිට දන්වයි

Next Post

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ  නිරිත දිග ප්‍රදේශවල  වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වසර 21ක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැතිව ඉවත් කළ රණවිරුවන් පිරිසක් කොටුවේදී උද්ඝෝෂණයක

වසර 21ක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැතිව ඉවත් කළ රණවිරුවන් පිරිසක් කොටුවේදී උද්ඝෝෂණයක

25 May 2026
බැංකු ගිණුමේ මුදල් කළු සල්ලි යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවකගෙන් ලක්ෂ 23ක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

බැංකු ගිණුමේ මුදල් කළු සල්ලි යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවකගෙන් ලක්ෂ 23ක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

25 May 2026
වෙනිසියුලාවේ  බරිනාස් බන්ධනාගාරයේ  සිරකරුවන් විරෝධතාවක

වෙනිසියුලාවේ බරිනාස් බන්ධනාගාරයේ සිරකරුවන් විරෝධතාවක

25 May 2026
OpenAI සහ Anthropic  සමාගම්වලට අභියෝගයක්

OpenAI සහ Anthropic සමාගම්වලට අභියෝගයක්

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වසර 21ක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැතිව ඉවත් කළ රණවිරුවන් පිරිසක් කොටුවේදී උද්ඝෝෂණයක

වසර 21ක සේවයෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැතිව ඉවත් කළ රණවිරුවන් පිරිසක් කොටුවේදී උද්ඝෝෂණයක

25 May 2026
බැංකු ගිණුමේ මුදල් කළු සල්ලි යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවකගෙන් ලක්ෂ 23ක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

බැංකු ගිණුමේ මුදල් කළු සල්ලි යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවකගෙන් ලක්ෂ 23ක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved