• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

“ආණ්ඩුව කියන දේවල් දැන් ආණ්ඩු පාක්ෂිකයන්වත් විශ්වාස කරන්නේ නැහැ” වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ

25 May 2026
in දේශීය, පුවත්
“ආණ්ඩුව කියන දේවල් දැන්  ආණ්ඩු පාක්ෂිකයන්වත්  විශ්වාස කරන්නේ නැහැ” වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව විසින් රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සිදුකරන ප්‍රකාශ, දැනට ආණ්ඩුවට පක්ෂපාතීව සිටින අතලොස්සක් පිරිස පවා විශ්වාස නොකරන මට්ටමට පත්ව ඇති බව ‘සර්වජන බලය’ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ මහතා පවසනවා. ආණ්ඩුව අඛණ්ඩව අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීම සහ එම බොරු මහජනයා ඉදිරියේ හෙළිදරව් වීම හේතුවෙන් රට යළිත් 2022 වැනි අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇතැයි ජනතාව දැඩි බියකින් පසුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෑතකදී රුපියලේ අගය ශක්තිමත් වීම ආණ්ඩුවේ කිසියම් විශේෂ ආර්ථික කළමනාකරණ හැකියාවක් නිසා සිදු වූවක් නොවන බවත්, එය සමාජ මාධ්‍ය ඔස්සේ ඩොලර් උපයන තරුණ තරුණියන් විසින් මෙරටට එවන ලද ඩොලර් මිලියන 4-5ක් වැනි මුදලක් ලැබීම සහ මහ බැංකුව විසින් රටේ ඩොලර් සංචිත වෙළඳපොළට මුදාහැරීම නිසා සිදු වූවක් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
එසේම ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ආණ්ඩුව බලයට පත්වීමට පෙර ප්‍රකාශ කළ ආකාරයට, වත්මන් ආණ්ඩුවට විදෙස් රටවල ඇති ඔවුන්ගේ පක්ෂ සමිති ඔස්සේ රටට ඩොලර් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිය යුතු බවද වෛද්‍ය මහගම්මුල්ලගේ මහතා අවධාරණය කළා.
Post Views: 0
Previous Post

මහනුවර ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටීමෙන් කම්කරුවන් දෙදෙනෙකුට තුවාල

Next Post

ගැබ්ගෙල පිළිකා හඳුනා ගැනීමට අති නවීන කොල්පොස්කොපි යන්ත්‍ර 6ක් ලබන මාසයේදී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වාහන ආනයන අධිභාරය මාස තුනෙන් ඉවත් කිරීම අසීරුයි කාලය තවදුරටත් දීර්ඝ කිරීමට රජයේ අවධානය

වාහන ආනයන අධිභාරය මාස තුනෙන් ඉවත් කිරීම අසීරුයි කාලය තවදුරටත් දීර්ඝ කිරීමට රජයේ අවධානය

25 May 2026
ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ යටතේ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ හාලිඇල බෝගොඩ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

2030 සඳ ගමන ඉලක්ක කරමින් චීනයෙන් නවතම ෂෙන්ෂෝ-23 යානය ගුවන්ගත කෙරේ

ගාසා යුද්ධයෙන් පසු ඕස්ට්‍රේලියාවේ යුදෙව් විරෝධී ප්‍රවණතා පාලනයකින් තොරව වර්ධනය වූ බව ඔත්තුසේවා ප්‍රධානියා පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන ආනයන අධිභාරය මාස තුනෙන් ඉවත් කිරීම අසීරුයි කාලය තවදුරටත් දීර්ඝ කිරීමට රජයේ අවධානය

වාහන ආනයන අධිභාරය මාස තුනෙන් ඉවත් කිරීම අසීරුයි කාලය තවදුරටත් දීර්ඝ කිරීමට රජයේ අවධානය

25 May 2026
ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ යටතේ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ හාලිඇල බෝගොඩ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ යටතේ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ හාලිඇල බෝගොඩ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved