• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගැබ්ගෙල පිළිකා හඳුනා ගැනීමට අති නවීන කොල්පොස්කොපි යන්ත්‍ර 6ක් ලබන මාසයේදී

25 May 2026
in දේශීය, පුවත්
ගැබ්ගෙල පිළිකා හඳුනා ගැනීමට  අති නවීන කොල්පොස්කොපි යන්ත්‍ර 6ක්  ලබන මාසයේදී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා තත්ත්වයක් වන ගැබ්ගෙල පිළිකා කලින් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර සේවා කාර්යක්ෂම කිරීමේ අරමුණින්, රජය විසින් අති නවීන කොල්පොස්කොපි (Colposcopy) යන්ත්‍ර තවත් 6ක් ලබන ජූනි මාසයේදී ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. අම්පාර, රාගම, කළුතර, කුලියාපිටිය, මාතලේ සහ වවුනියාව යන ශික්ෂණ හා දිස්ත්‍රික් මහ රෝහල් කේන්ද්‍ර කර ගනිමින් මෙම යන්ත්‍ර ස්ථාපිත කිරීමට නියමිත අතර, ඒ සඳහා රුපියල් මිලියන 42කට අධික මුදලක් වෙන් කර තිබෙනවා.
මෙම වසරේ දැනටමත් කොල්පොස්කොපි යන්ත්‍ර 12ක් රෝහල් පද්ධතියට එක් කර ඇති අතර, එම එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් ලක්ෂ 60ක් වනවා. ඒ සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 72කට අධික ප්‍රතිපාදන වැය කර තිබෙනවා. දැනටමත් අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, යාපනය, කුරුණෑගල, ද සොයිසා කාන්තා රෝහල, මහනුවර, ගම්පහ, මාතර, මොණරාගල, පුත්තලම සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ප්‍රධාන රෝහල්වල මෙම යන්ත්‍ර ස්ථාපිත කර අවසන්. මෙම නව යන්ත්‍ර ස්ථාපිත කිරීමත් සමඟ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි රජයේ රෝහල් පද්ධතියේ ඇති කොල්පොස්කොපි යන්ත්‍ර සංඛ්‍යාව 33 දක්වා ඉහළ යනවා.
කොල්පොස්කොපි යනු ගැබ්ගෙල සහ යෝනි මාර්ගයේ අසාමාන්‍යතා පරීක්ෂා කිරීමට භාවිතා කරන වෛද්‍ය ක්‍රියාපටිපාටියක් වන අතර, මෙහි ඇති විශේෂිත විශාලන උපකරණය මගින් වෛද්‍යවරුන්ට අසාමාන්‍ය සෛල හෝ තුවාල හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙනවා. මානව පැපිලෝමා වයිරසය (Human Papilloma Virus) මගින් බෝවන ගැබ්ගෙල පිළිකා, පූර්ව පිළිකා අවධියේදීම හඳුනා ගැනීමෙන් වළක්වා ගත හැකි බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙනවා. වාර්ෂිකව මෙරටින් අලුතින් රෝගීන් 1200ක් පමණ හඳුනා ගන්නා අතර, නිසි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් වසරකට රෝගීන් 180ක් පමණ ජීවිතක්ෂයට පත්වන බව සංඛ්‍යාලේඛනවලින් අනාවරණය වනවා.
Post Views: 0
Previous Post

“ආණ්ඩුව කියන දේවල් දැන් ආණ්ඩු පාක්ෂිකයන්වත් විශ්වාස කරන්නේ නැහැ” වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ

Next Post

පොලිසියෙන් තාවකාලික වාහන අංක තහඩු පිළිබඳ පැහැදිලි කිරීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වාහන ආනයන අධිභාරය මාස තුනෙන් ඉවත් කිරීම අසීරුයි කාලය තවදුරටත් දීර්ඝ කිරීමට රජයේ අවධානය

වාහන ආනයන අධිභාරය මාස තුනෙන් ඉවත් කිරීම අසීරුයි කාලය තවදුරටත් දීර්ඝ කිරීමට රජයේ අවධානය

25 May 2026
ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ යටතේ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ හාලිඇල බෝගොඩ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

2030 සඳ ගමන ඉලක්ක කරමින් චීනයෙන් නවතම ෂෙන්ෂෝ-23 යානය ගුවන්ගත කෙරේ

ගාසා යුද්ධයෙන් පසු ඕස්ට්‍රේලියාවේ යුදෙව් විරෝධී ප්‍රවණතා පාලනයකින් තොරව වර්ධනය වූ බව ඔත්තුසේවා ප්‍රධානියා පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන ආනයන අධිභාරය මාස තුනෙන් ඉවත් කිරීම අසීරුයි කාලය තවදුරටත් දීර්ඝ කිරීමට රජයේ අවධානය

වාහන ආනයන අධිභාරය මාස තුනෙන් ඉවත් කිරීම අසීරුයි කාලය තවදුරටත් දීර්ඝ කිරීමට රජයේ අවධානය

25 May 2026
ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ යටතේ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ හාලිඇල බෝගොඩ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ යටතේ දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ හාලිඇල බෝගොඩ විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹෙයි

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved