• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

වෙනිසියුලාවේ බරිනාස් බන්ධනාගාරයේ සිරකරුවන් විරෝධතාවක

25 May 2026
in පුවත්, විදෙස්
වෙනිසියුලාවේ  බරිනාස් බන්ධනාගාරයේ  සිරකරුවන් විරෝධතාවක
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

වෙනිසියුලාවේ බටහිර ප්‍රදේශයේ පිහිටි බරිනාස් අධිකරණ බන්ධනාගාරයේ (Barinas Judicial Internment Center) රඳවා සිටින සිරකරුවන් පිරිසක් ඉකුත් ඉරිදා (24) බන්ධනාගාරයේ වහලය මතට නැග දැවැන්ත විරෝධතාවක් ආරම්භ කර තිබේ.තමන්ව නිරායුධව සිටියදී බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් විසින් වෙඩි තැබීම් සිදුකර ඇති බවත්, ඒ සඳහා වගකිවයුතු බන්ධනාගාර අධ්‍යක්ෂ එල්විස් මැකුවාරේ ගුරේරෝ (Elvis Macuare Guerrero) මහතාව වහාම එම තනතුරින් ඉවත් කරන ලෙසත් සිරකරුවන් මෙහිදී ඉල්ලා සිටියි. විරෝධතාවේ නිරත සිරකරුවන් විසින් බන්ධනාගාරය තුළ දැල්වූ මෙට්ට සහ වෙනත් ගිනි තැබීම් හේතුවෙන් බන්ධනාගාර පරිශ්‍රයෙන් ඝන දුමාරයක් පිටවනු දැකගත හැකි විය.වෙනිසියුලානු බන්ධනාගාර නිරීක්ෂණාගාරය (Venezuelan Prison Observatory) නමැති රාජ්‍ය නොවන සංවිධානය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගත් වීඩියෝවක, තම පපුවේ වෙඩි වැදී තුවාල ලබා සිටින සිරකරුවෙකු “අපට යුක්තිය අවශ්‍යයි, ආරක්ෂක නිලධාරීන් අපට වෙඩි තබනවා” යැයි පවසන ආකාරය දැකගත හැකිය.සිරකරුවන් චෝදනා කරන්නේ, තමන් සාමකාමීව විරෝධතාවේ නිරත වෙමින් සිටියදී බන්ධනාගාර කාර්ය මණ්ඩලය කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව වෙඩි තැබීම් සිදු කළ බවයි. තවද, බන්ධනාගාරය තුළ සිරකරුවන්ගේ ඇඳුම් පැහැර ගැනීම, නෑදෑ හිතමිතුරන් හමුවීමට අවසර නොදීම සහ මත්ද්‍රව්‍ය විකිණීම සඳහා බලපෑම් කිරීම වැනි බරපතළ මානව හිමිකම් උල්ලංඝනයන් සිදුවන බවද ඔවුන් පවසයි.මේ අතර, බන්ධනාගාරය පිටත රැස්ව සිටි සිරකරුවන්ගේ ඥාතීන් බන්ධනාගාරය තුළට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ද කැරලි මර්දන නිලධාරීන් සමඟ ගැටුම් ඇති විය. බන්ධනාගාර බලධාරීන් මෙතෙක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

Post Views: 4
Previous Post

OpenAI සහ Anthropic සමාගම්වලට අභියෝගයක්

Next Post

බැංකු ගිණුමේ මුදල් කළු සල්ලි යැයි පවසා වයෝවෘද්ධ කාන්තාවකගෙන් ලක්ෂ 23ක් කොල්ලකෑ දෙදෙනෙක් අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පිලිපීනයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන්  මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළට තවත් 17 දෙනෙකු අතුරුදන්

පිලිපීනයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළට තවත් 17 දෙනෙකු අතුරුදන්

25 May 2026
ප්‍රදේශ කිහිපයකින්  මෙනින්ජයටිස් රෝගීන් වාර්තා වේ මහජනතාවට දැඩි අවධානයෙන්  සිටින ලෙස ඉල්ලීමක්

මොහොමඩ් බාගර් කලිබාෆ්  ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයා ලෙස  යළි තේරී පත්වෙයි

වෙසක් මංගල්‍යය වෙනුවෙන් වැලිගම පොලිස් විශේෂ කාර්ය බලකායෙන් අතිවිශාල කැරකෙන පහන් කූඩුවක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිලිපීනයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන්  මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළට තවත් 17 දෙනෙකු අතුරුදන්

පිලිපීනයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළට තවත් 17 දෙනෙකු අතුරුදන්

25 May 2026
ප්‍රදේශ කිහිපයකින්  මෙනින්ජයටිස් රෝගීන් වාර්තා වේ මහජනතාවට දැඩි අවධානයෙන්  සිටින ලෙස ඉල්ලීමක්

ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයටිස් රෝගීන් වාර්තා වේ මහජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස ඉල්ලීමක්

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved