• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විද්‍යා ඝාතන සිද්ධියේ දෙවැනි විත්තිකරුගේ දේහය රජයේ වියදමින් මිහිදන් කෙරේ

27 May 2026
in දේශීය, පුවත්
විද්‍යා ඝාතන සිද්ධියේ  දෙවැනි විත්තිකරුගේ දේහය  රජයේ වියදමින් මිහිදන් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යාපනය බන්ධනාගාරය තුළදී ගෙළ වැළලාගෙන මියගිය විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ දෙවන විත්තිකරු වන පූපාලසිංහම් ජයකුමාර්ගේ මළසිරුර ඔහුගේ බිරිඳ විසින් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, එම දේහය රජයේ වියදමින් මිහිදන් කිරීමට පියවර ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ විත්තිකරුගේ බිරිඳ ප්‍රකාශ කර ඇත්තේ, මෙවැනි නරුම ක්‍රියාවකට සම්බන්ධ වූ පුද්ගලයෙකු සිය සැමියා වීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පා වන බවයි. ඝාතන සිද්ධියෙන් පසු ඇය විත්තිකරු බැලීම සඳහා බන්ධනාගාරයට යෑම ද ප්‍රතික්ෂේප කර තිබුණි.
මරණීය දණ්ඩනයට ලක්ව සිටි 46 හැවිරිදි මෙම විත්තිකරු, අභියාචනාධිකරණය මගින් මරණීය දණ්ඩනය ස්ථිර කිරීමෙන් පසු ඇති වූ සිත් තැවුල මත මෙලෙස සියදිවි හානි කරගෙන තිබුණි. විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක් කර මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ තවත් විත්තිකරුවන් සිවුදෙනෙකු තවදුරටත් යාපනය බන්ධනාගාරයේ රඳවා සිටී.
Post Views: 3
Previous Post

ආසියාවේ ඩිජිටල් යටිතල පහසුකම් ව්‍යාප්තියට පෞද්ගලික ප්‍රාග්ධනය මෙහෙයවීම AIIB හි අදහස්

Next Post

දිට්වා කුණාටුවෙන් සිදුවූ හානි නිසා මහනුවර දුම්රිය ස්ථානයේ දුම්රිය 4ක් මාස 6ක් තිස්සේ ගාල් වී තිබේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved