• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔන්ලයින් ක්‍රීඩා උපකරණ වංචාවක් 22 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට

29 May 2026
in දේශීය, පුවත්
ඔන්ලයින් ක්‍රීඩා උපකරණ වංචාවක්  22 හැවිරිදි තරුණයෙක්  අත්අඩංගුවට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඔන්ලයින් ක්‍රීඩා උපකරණ අලෙවි කරන සමාගමක් ලෙස පෙනී සිටිමින් පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකින් රුපියල් 408,000ක මුදලක් වංචා කළ 22 හැවිරිදි සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය පැවසුවේ, මෙම සැකකරු අන්තර්ජාලය හරහා ක්‍රීඩා උපකරණ ඇණවුම් කිරීමට පාරිභෝගිකයා පොළඹවාගෙන මෙම වංචාව සිදුකර ඇති බවයි. පරිගණක වෛරසයක් (Trojan application) සහ ව්‍යාජ සබැඳියක් (Phishing link) භාවිතයෙන් පාරිභෝගිකයාගේ ජංගම දුරකථනයට දුරස්ථ ප්‍රවේශයක් ලබා ගනිමින් මෙම වංචාව සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පල්ලෙගම, මක්කනියගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වයඹ පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි. අන්තර්ජාලය භාවිත කිරීමේදී දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, සැකකටයුතු සබැඳි (Links) ක්ලික් කිරීමෙන් වළකින ලෙසත් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
Post Views: 0
Previous Post

ලොවම බලා සිටින ලෝක කුසලාන ගැටුම ක්‍රීඩාව දේශපාලන අර්‌බුදයක සිරවෙයි

Next Post

උපකුලපති මධුජිත්ගේ මාධ්‍ය නිවේදනයට පිලිතුරු- අංක 04

Editor TTV News

Editor TTV News

Next Post
උපකුලපති මධුජිත්ගේ මාධ්‍ය නිවේදනයට පිලිතුරු- අංක 04

උපකුලපති මධුජිත්ගේ මාධ්‍ය නිවේදනයට පිලිතුරු- අංක 04

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන ගිවිසුම ගැන  අවසන් තීරණය ගන්න  ට්‍රම්ප් ධවල මන්දිරයේ හදිසි තත්ත්ව මැදිරියට යයි

ඉරාන ගිවිසුම ගැන අවසන් තීරණය ගන්න ට්‍රම්ප් ධවල මන්දිරයේ හදිසි තත්ත්ව මැදිරියට යයි

29 May 2026
T20 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

T20 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

29 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved