• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එදා රජදවස මෙන් අප ද මේ අමාරු අවස්ථාවේ ජනතාව අත්නොහැරිය යුතුයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

31 May 2026
in දේශීය, පුවත්
එදා රජදවස මෙන් අප ද මේ අමාරු අවස්ථාවේ ජනතාව අත්නොහැරිය යුතුයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අද වන විට ගොවි ජනතාවට තමන් ලැබූ අස්වැන්න ඉහළ ස්ථාවර මිලකට විකුණාගත නොහැකි වී ඇති බැවින් ඔවුන් බරපතල විෂම චක්‍රයකට මුහුණ දී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. බීජ, පොහොර සහ කෘමිනාශක මිල ඉහළ යාම, වන සත්ත්ව ගැටලුව සහ ඉඩෝරය වැනි ප්‍රශ්න රැසක් මැද ගොවියා අසරණ වී සිටින බව ඔහු පෙන්වා දෙයි. වත්මන් රජයේ බලධාරීන් මැතිවරණ සමයේදී වී සඳහා රුපියල් 150ක ස්ථාවර මිලක් ලබාදෙන බව ප්‍රකාශ කළ ද, අද වන විට පොහොර හිඟය මෙන්ම කෘෂිකර්මාන්තයේ කළුකඩ වෙළෙදාම ද බහුල වී ඇති බැවින් එදා රජ දවසේ මෙන් ගොවි ජනතාව රැකගැනීමට වහාම පියවර ගත යුතු බව විපක්ෂ නායකවරයා අවධාරණය කරයි.
පොළොන්නරුව, ඇලහැර රදවිගේඔය ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තැබීමේ පුණ්‍ය උත්සවයට ඊයේ (30) එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, වෙහෙර විහාර ඉදිකිරීම තුළින් ‘වැවයි දාගැබයි ගමයි පන්සලයි’ සංකල්පය නැවත තහවුරු වන අතරම සුචරිතවත්, දැහැමි පුරවැසි පරපුරක් සහිත රටක් නිර්මාණය කිරීමට මග පෑදෙන බව ද පැවසීය. එමෙන්ම ඇතැම් පාර්ශ්ව නවීන න්‍යායන් පෙන්වමින් ගොවිතැන පාඩු ලබන රැකියාවක් ලෙස හුවාදැක්වීමට උත්සාහ කළ ද, නිසි තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කරගනිමින් නිෂ්පාදනය ඉහළ නැංවීම හරහා කෘෂිකර්මාන්තය ලාභ ලබන ක්ෂේත්‍රයක් බවට පත්කළ හැකි බව ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
Post Views: 8
Previous Post

මෙවර ශ්‍රී පාද වන්දනා සමය අවසන් වෙයි

Next Post

IPL 2026 අවසන් මහා තරගය අද ගුජරාට් ටයිටන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ශූරතාව වෙනුවෙන් සටනට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved