• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙවර ශ්‍රී පාද වන්දනා සමය අවසන් වෙයි

සධාතුක කරඩුව සහ දේව ප්‍රතිමා පෙරහරින් පැල්මඩුල්ලට

31 May 2026
in දේශීය, පුවත්
මෙවර ශ්‍රී පාද වන්දනා සමය අවසන් වෙයි
මෙවර ශ්‍රී පාද වන්දනා සමය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ බව ශ්‍රී පාදස්ථානාධිපති, සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමි සඳහන් කරයි. වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් ශ්‍රී පාද උඩ මළුවේ විශේෂ ආගමික වැඩසටහන් රැසක් ද සංවිධානය කර තිබුණි.
උඩ මළුවේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව එහි තැන්පත් කර තිබූ සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේව ආභරණ මාර්ග 4ක් ඔස්සේ පැල්මඩුල්ල, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා පෙරහරෙන් වැඩම කරවීම ආරම්භ කර තිබේ. ඒ අනුව රත්නපුර මාර්ගයේ පෙරහර අද (31) අලුයම ශ්‍රී පාද උඩමළුවේ සිට ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය බලා ගමන් ආරම්භ කළේය. මෙලෙස වැඩම කරවන සධාතුක කරඩුව ඇතුළු දේව ආභරණ ඉදිරි ශ්‍රී පාද අවාරය අවසන් වන තෙක් එම විහාරස්ථානයේ විශේෂ පීඨයක තැන්පත් කර තැබීමට නියමිතය.
Post Views: 0
Previous Post

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

Next Post

එදා රජදවස මෙන් අප ද මේ අමාරු අවස්ථාවේ ජනතාව අත්නොහැරිය යුතුයි

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved