• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

IPL අවසන් මහා තරගයේ ගුජරාට් ටයිටන්ස්ගෙන් ලකුණු 156ක ඉලක්කයක්

31 May 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
IPL අවසන් මහා තරගයේ ගුජරාට් ටයිටන්ස්ගෙන් ලකුණු 156ක ඉලක්කයක්
අද (31) පැවැත්වෙන IPL අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර කිහිපය තුළ කඩුළු 08ක් දැවී ලකුණු 155ක් රැස් කිරීමට සමත් විය. ඒ අනුව, මෙවර ශූරතාව දිනාගැනීම සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමට හිමිව ඇති ඉලක්කය ලකුණු 156කි.
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් වොෂින්ටන් සුන්දර් නොදැවී ලකුණු 50ක් රැස් කළ අතර, නිශාන්ත් සින්දු ලකුණු 20ක් සහ අර්ෂාඩ් ඛාන් ලකුණු 15ක් ලබා ගනිමින් ලකුණු පුවරුව ඉහළ දැමීමට දායක වූහ.
පන්දු යැවීමේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ රාසික් සලාම් කඩුළු 03ක් දවාගත් අතර, ජොෂ් හේසල්වුඩ් සහ බුවනේෂ්වර් කුමාර් කඩුළු 02 බැගින් ද, කෘනාල් පාණ්ඩ්‍යා එක් කඩුල්ලක් ද බිඳහෙලීමට සමත් වූහ.
Post Views: 2
Previous Post

රුසියාවට සහ චීනයට අභියෝග කරමින් ඇමරිකාව හයිපර්සොනික් අවි තරඟ බිමට සේන්දු වෙයි

Next Post

අස්වැන්න විකුණාගන්න බැහැ ප්‍රවාහන වියදම් වැඩියි ඉන්ධන මිල නිසා ගොවීන් සහ ධීවරයන් අසරණ වෙති

Editor TTV News

Editor TTV News

Next Post
අස්වැන්න විකුණාගන්න බැහැ ප්‍රවාහන වියදම් වැඩියි ඉන්ධන මිල නිසා ගොවීන් සහ ධීවරයන් අසරණ වෙති

අස්වැන්න විකුණාගන්න බැහැ ප්‍රවාහන වියදම් වැඩියි ඉන්ධන මිල නිසා ගොවීන් සහ ධීවරයන් අසරණ වෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved