• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේදී පියෙකු එකම පවුලේ 6 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරයි

ඝාතකයා ද ජීවිතක්ෂයට

3 June 2026
in පුවත්, විදෙස්
අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේදී පියෙකු එකම පවුලේ 6 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකා එක්සත් ජනපදයේ අයෝවා (Iowa) ප්‍රාන්තයේ මස්කටීන් (Muscatine) නගරයේදී පියෙකු විසින් සිය පවුලේ සමීපතම ඥාතීන් 6 දෙනෙකු සාහසික ලෙස වෙඩි තබා ඝාතනය කර, අනතුරුව තමා ද වෙඩි තබාගෙන සියදිවි නසාගැනීමේ අතිශය බිහිසුණු සහ සංවේදී පුවතක් විදේශීය මාධ්‍ය වාර්තා කරයි. රයන් විලිස් මැක්ෆාර්ලන්ඩ් (Ryan Willis McFarland) නැමැති 52 හැවිරිදි මෙම පුද්ගලයා විසින් සිදුකරන ලද ම්ලේච්ඡ සමූහ ඝාතනය (Mass Shooting) හේතුවෙන් මුළු ප්‍රදේශයම දැඩි කැලඹීමකට ලක්ව ඇති අතර, අමෙරිකානු ආරක්ෂක අංශ මෙම සිදුවීම “පරම අශුද්ධ සාහසික ක්‍රියාවක්” (Act of Evil) ලෙස නිල වශයෙන් හඳුන්වා දී තිබේ.
පොලිස් විමර්ශනවලට අනුව, සැකකරුගේ ප්‍රධාන නිවස තුළ තිබී වෙඩි වැදී මියගිය සිව්දෙනෙකුගේ මළ සිරුරු මුලින්ම සොයාගෙන ඇති අතර, ඉන් අනතුරුව නිවසේ සිට සැතපුම් දෙකක් දුරින් පිහිටි වෙනත් නිවසක තිබී තවත් පිරිමි පුද්ගලයෙකුගේ සිරුරක් ද, ප්‍රදේශයේ ලෝහ කර්මාන්ත ශාලාවක් (Metalworks) තුළ තිබී හයවන සිරුර ද සොයාගැනීමට පොලීසිය සමත් විය. ඝාතනයට ලක්වූවන් නිශ්චිතවම කවුරුන්ද යන්න මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති වුවද, මියගිය පිරිස අතර ප්‍රාදේශීය පාසල් දිස්ත්‍රික්කයේ (Muscatine Community School District) සිසුන් දෙදෙනෙකු සහ පාසල් කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු සිටින බව තහවුරු වී තිබේ. මූලික පරීක්ෂණ අනුව මෙම සමූහ ඝාතනය පවුල් ආරවුලක් (Domestic Dispute) මත සිදුවූවක් බවට හඳුනාගෙන ඇත.
අනතුර සිදුකිරීමෙන් පසු සැකකරු ප්‍රදේශයේ ගඟක් අසල පිහිටි ඇවිදින මාවතකට (Riverview trail) පලාගොස් ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන් ඔහු වටලනු ලැබීය. පොලීසිය සමඟ කතාබස් කරමින් සිටින අතරතුරදීම සැකකරු තමා සන්තකයේ තිබූ ගිනි අවියෙන් තමාටම වෙඩි තබාගෙන එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ. අසල්වාසීන් පවසන්නේ සැකකරු සියදිවි නසාගැනීමට විනාඩි 10කට පමණ පෙර, නිවස ඉදිරිපිට මාර්ගයේ ශබ්ද නඟමින් “සල්ලි ගැන වදවෙන්න එපා.. මැරුණහම හැමදේම නැතිවෙලා යනවා” යනුවෙන් මරණය සහ මුදල් පිළිබඳව කෑගසමින් ගිය බවයි. මීට පෙර ඉතා සාමකාමී, බිරිඳ සහ දරුවන් සමඟ ආදරයෙන් ජීවත් වූ මෙම පුද්ගලයා මෙවැනි බිහිසුණු අපරාධයක් සිදුකිරීම පිළිබඳව අසල්වාසීහු බලවත් කනගාටුව සහ පුදුමය පළ කරති.
Post Views: 3
Previous Post

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් අතර සමුගැනීමේ හමුවක්

Next Post

විස්සයි විස්ස ලෝක කුසලානය ජයගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සිංහිකාවන් අද රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යයි!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved