2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සත්‍යය සහ යුක්තිය ඉල්ලා සිටින කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ කතෝලික සභාවේ ප්‍රයත්නයන් වෙනුවෙන් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව සිය පූර්ණ සහයෝගය යළිත් තහවුරු කර තිබේ.
Post Views: 2