• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

සෞදි East-West නල මාර්ගයෙන් දිනකට තෙල් බැරල් මිලියන 5.8ක්

6 October 2026
in පුවත්, විදෙස්
සෞදි East-West  නල මාර්ගයෙන්  දිනකට තෙල් බැරල්  මිලියන 5.8ක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සෞදි අරාබියේ ප්‍රධාන East-West තෙල් නල මාර්ගය හරහා දිනකට තෙල් බැරල් මිලියන 5.8ක පමණ ප්‍රවාහන මට්ටමක් නැවත ළඟා වී ඇති බව සෞදි බලශක්ති අමාත්‍ය Prince Abdulaziz bin Salman පවසයි. ඔහු මෙම ප්‍රකාශය බහරේනයේ මනමා නුවර පැවති GCC 2026 Forum හිදී සිදු කර තිබේ.
නැගෙනහිර සෞදි අරාබියේ තෙල් නිෂ්පාදන ප්‍රදේශ Red Sea වෙරළේ Yanbu අපනයන මධ්‍යස්ථානයට සම්බන්ධ කරන මෙම නල මාර්ගයේ උපරිම ධාරිතාව දිනකට බැරල් මිලියන 7ක් පමණ වේ. Strait of Hormuz හරහා තෙල් ප්‍රවාහනයට බාධා ඇති පසුබිමක, Yanbu හරහා තෙල් අපනයනය සඳහා මෙම මාර්ගයේ වැදගත්කම ඉහළ ගොස් තිබේ.
සැප්තැම්බර් මාසයේදී නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බවට වාර්තා වූ අතර, එහි වගකීම Iraqi militias වෙත සෞදි අරාබිය විසින් පවරා තිබේ. එම සිද්ධියෙන් පසු මෙහෙයුම් යථා තත්ත්වයට පත් කරමින් මේ වන විට දිනකට බැරල් මිලියන 5.8ක පමණ මට්ටමකට ළඟා වී ඇති බව සෞදි බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
Post Views: 5
Previous Post

ඝාතනය කළත් සත්‍යය නිහඬ කරන්න බැරි වුණා ගාසාවේ පලස්තීන මාධ්‍යවේදීන් මාධ්‍යකරණයේ අලුත් ඉතිහාසයක් ලියයි

Editor TTV News

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෞදි East-West  නල මාර්ගයෙන්  දිනකට තෙල් බැරල්  මිලියන 5.8ක්

සෞදි East-West නල මාර්ගයෙන් දිනකට තෙල් බැරල් මිලියන 5.8ක්

6 October 2026
ඝාතනය කළත් සත්‍යය නිහඬ කරන්න බැරි වුණා ගාසාවේ පලස්තීන මාධ්‍යවේදීන් මාධ්‍යකරණයේ අලුත් ඉතිහාසයක් ලියයි

ඝාතනය කළත් සත්‍යය නිහඬ කරන්න බැරි වුණා ගාසාවේ පලස්තීන මාධ්‍යවේදීන් මාධ්‍යකරණයේ අලුත් ඉතිහාසයක් ලියයි

6 October 2026
ඥානසාර හිමියන් කැමැත්තෙන් තොරව ගිහි ඇඳුමින් අධිකරණයට රැගෙන යාම ගැන සජිත්ගෙන් ආණ්ඩුවට දැඩි පණිවුඩයක්

සෞදි ගුවන් තොටුපොළ  දෙකකට ප්‍රහාර   තිදෙනෙකුට තුවාල

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෞදි East-West  නල මාර්ගයෙන්  දිනකට තෙල් බැරල්  මිලියන 5.8ක්

සෞදි East-West නල මාර්ගයෙන් දිනකට තෙල් බැරල් මිලියන 5.8ක්

6 October 2026
ඝාතනය කළත් සත්‍යය නිහඬ කරන්න බැරි වුණා ගාසාවේ පලස්තීන මාධ්‍යවේදීන් මාධ්‍යකරණයේ අලුත් ඉතිහාසයක් ලියයි

ඝාතනය කළත් සත්‍යය නිහඬ කරන්න බැරි වුණා ගාසාවේ පලස්තීන මාධ්‍යවේදීන් මාධ්‍යකරණයේ අලුත් ඉතිහාසයක් ලියයි

6 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved