• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පිට පිට වසර තුනකදී සූර්යග්‍රහණ තුනක්

ස්පාඤ්ඤයට අත්වෙන අමුතුම ඉරණම

6 July 2026
in පුවත්, විදෙස්
රත්වෙන ලෝකයෙන් ගොඩයන චීනය වායු සමීකරණ වෙළඳපොළත් ලොක නිෂ්පාදනයෙන් 80%ක් චීනයෙන්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
ඉදිරි වසර තුනක කාලය තුළ සූර්යග්‍රහණ තුනකට මුහුණ දෙන ලෝකයේ එකම රට බවට ස්පාඤ්ඤය පත්ව තිබේ. 2026 වසරේ අගෝස්තු 12 වැනිදා උතුරු ස්පාඤ්ඤය හරහා ගමන් කරන පූර්ණ සූර්යග්‍රහණයකින් මෙම දුර්ලභ තාරකා විද්‍යාත්මක සිදුවීම් මාලාව ඇරඹෙන අතර, ඉන් වසරකටත් අඩු කාලයකට පසුව, 2027 අගෝස්තු 2 වැනිදා දකුණු ස්පාඤ්ඤය හරහා තවත් පූර්ණ සූර්යග්‍රහණයක් දිස්වනු ඇත. මෙම පෙළගැස්ම 2028 ජනවාරි 26 වැනිදා දකුණු ස්පාඤ්ඤයට දර්ශනය වන ‘ගිනි වළල්ලක්’ වැනි වළයාකාර සූර්යග්‍රහණයකින් අවසන් වේ.
දින 532ක් වැනි කෙටි කාලයක් තුළ මෙවැනි ප්‍රධාන සූර්යග්‍රහණ තුනක් සිදුවීම ලෝකයේම අවධානය දිනාගෙන ඇති අතර, මෙය ස්පාඤ්ඤය ‘තාරකා සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට සමත් වී තිබේ. මෙම සිදුවීම් මාලාව ස්පාඤ්ඤයේ සංචාරක ක්ෂේත්‍රයට අතිවිශාල ප්‍රබෝධයක් ලබා දී ඇති අතර, ලොව පුරා තාරකා විද්‍යා ලෝලීන් මෙම අපූරු දසුන් දැක බලා ගැනීම සඳහා ස්පාඤ්ඤය බලා පැමිණීමට මේ වන විටත් සූදානම් වෙමින් සිටිති.
Post Views: 12
Previous Post

රත්වෙන ලෝකයෙන් ගොඩයන චීනය වායු සමීකරණ වෙළඳපොළත් ලොක නිෂ්පාදනයෙන් 80%ක් චීනයෙන්

Next Post

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර ලබා දීමට සහාය දුන් ආගමන විගමන නියෝජ්‍ය පාලකවරයෙකු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර ලබා දීමට  සහාය දුන්  ආගමන විගමන නියෝජ්‍ය පාලකවරයෙකු  අත්අඩංගුවට

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර ලබා දීමට සහාය දුන් ආගමන විගමන නියෝජ්‍ය පාලකවරයෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved