• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප් විසින් මැතිවරණ සහාය කොමිෂන් සභාවේ සාමාජිකයන් ඉවත් කරයි

10 July 2026
in පුවත්, විදෙස්
ට්‍රම්ප් විසින්  මැතිවරණ සහාය කොමිෂන් සභාවේ  සාමාජිකයන් ඉවත් කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මැතිවරණ පරිපාලන නිලධාරීන්ට ජාතික මට්ටමින් සහාය ලබා දෙන ස්වාධීන ෆෙඩරල් ආයතනයක් වන ‘මැතිවරණ සහාය කොමිෂන් සභාවේ’ (Election Assistance Commission) සාමාජිකයන්ව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
සිව්දෙනෙකුගෙන් සමන්විත ද්විපාර්ශ්වික මෙම කොමිෂන් සභාවේ සිටි සාමාජිකයන්ව විවිධ ආකාරවලින් ඉවත් කර ඇත. එහි සිටි රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයා ඉල්ලා අස්වී ඇති අතර, ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකයන් දෙදෙනාට ධුරවලින් ඉවත් කළ බව දන්වා ඇත්තේ ධවල මන්දිරයේ ජනාධිපති කාර්ය මණ්ඩල කාර්යාලය විසින් යවන ලද ඊමේල් පණිවිඩයක් මගිනි. “ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් වෙනුවෙන්, මැතිවරණ සහාය කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙස ඔබ දරන තනතුර වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කර ඇති බව දන්වා සිටිමි,” යනුවෙන් එම ඊමේල් පණිවිඩයේ සඳහන් වේ.
මෙම කොමිෂන් සභාව මැතිවරණ පරිපාලනය පිළිබඳ තොරතුරු ජාතික මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරයි. ඡන්ද විමසීමේ පද්ධති සහතික කිරීම, පරීක්ෂණාගාර ප්‍රතීතනය කිරීම සහ 1993 ජාතික ඡන්ද ලියාපදිංචි කිරීමේ පනත යටතේ සකස් කරන ලද ජාතික තැපැල් ඡන්ද ලියාපදිංචි කිරීමේ පෝරමය පවත්වාගෙන යාම එහි වගකීම් වේ. ඇරිසෝනා ප්‍රාන්තයේ රාජ්‍ය ලේකම් ඇඩ්‍රියන් ෆොන්ටෙස් පවසා ඇත්තේ, මෙම ක්‍රියාව රට පුරා සිටින මැතිවරණ නිලධාරීන් අතර අවුල් සහගත තත්ත්වයක් ඇති කරන අතර, පක්ෂග්‍රාහී නොවන මැතිවරණ පරිපාලනයේ අඛණ්ඩතාවයට හානියක් බවයි.
2002 දී සම්මත කරන ලද ‘ඇමරිකාවට උදව් කරන්න’ (Help America Vote Act) පනත යටතේ ජනාධිපතිවරයාට මෙම කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් පත් කිරීමේ බලය ඇතත්, ට්‍රම්ප් පරිපාලනය ඉදිරියේදී කෙසේ කටයුතු කරනු ඇත්ද යන්න තවමත් අපැහැදිලිය. මෙම තීරණයට පෙර ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනයේ ඉහළ නිලධාරීන් තැපැල් මගින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවශ්‍යතා වෙනස් කිරීමට සහ 2020 මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ විමර්ශනය කිරීමට දැඩි උනන්දුවක් දැක්වීය.
Post Views: 0
Previous Post

විශ්වාසවන්ත මූල්‍ය පරිසරයක් හැදීමට නව පනත් සංශෝධන ගේනවා

Next Post

භූ-දේශපාලනික වෙනස්කම් හේතුවෙන් රාජ්‍ය ස්වෛරී අරමුදල් ජාතික ප්‍රමුඛතා වෙත යොමුවේ

Editor TTV News

Editor TTV News

Next Post
භූ-දේශපාලනික වෙනස්කම් හේතුවෙන්  රාජ්‍ය ස්වෛරී අරමුදල්  ජාතික ප්‍රමුඛතා වෙත යොමුවේ

භූ-දේශපාලනික වෙනස්කම් හේතුවෙන් රාජ්‍ය ස්වෛරී අරමුදල් ජාතික ප්‍රමුඛතා වෙත යොමුවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved