• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවේ සිවිල් නිලධාරීන් 40කට ඉන්දියාවේදී පැවැත්වුණු විශේෂ ආපදා කළමනාකරණ පුහුණුව සාර්ථකව නිම වෙයි

11 July 2026
in දේශීය, පුවත්, විදෙස්
ලංකාවේ සිවිල් නිලධාරීන් 40කට  ඉන්දියාවේදී පැවැත්වුණු විශේෂ ආපදා කළමනාකරණ පුහුණුව සාර්ථකව නිම වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා සිවිල් සේවා නිලධාරීන් 40 දෙනෙකු වෙනුවෙන් ‘ආපදා කළමනාකරණය’ තේමාව කරගනිමින් ඉන්දියාවේ ජාතික යහපාලන මධ්‍යස්ථානයේ (NCGG) පැවැත්වුණු 11 වැනි ධාරිතා සංවර්ධන වැඩසටහන ඊයේ (10) සාර්ථකව නිමාවට පත්විය. වසර 5ක් ඇතුළත ශ්‍රී ලාංකික සිවිල් සේවකයන් 1,500 දෙනෙකු පුහුණු කිරීමේ අරමුණින් 2024 වසරේදී අත්සන් කරන ලද ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම (MoU) යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන මඟින් මෙතෙක් පුහුණුව ලැබූ සමස්ත නිලධාරීන් සංඛ්‍යාව 440 දක්වා ඉහළ යයි. දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන් වෙනුවෙන් නවීන අර්බුද කළමනාකරණ සහ ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) පිළිබඳ දැනුම මෙහිදී නිලධාරීන්ට ලබා දී ඇත. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ 2025 අප්‍රේල් ලංකා සංචාරයේ එකඟතා අනුව, ඉදිරියේදී වාර්ෂිකව ශ්‍රී ලාංකිකයන් 1,000 දෙනෙකුට ඉන්දියාවේදී මෙම පුහුණු ප්‍රතිලාභ හිමිවන බවයි.

Post Views: 14
Previous Post

චීන නවීකරණය සහ නැමිබියාවේ Vision 2030 සැලැස්ම එක් කරමින් දෙරට අතර සබඳතා නව යුගයකට

Next Post

වී මිල අසාධාරණයි රුහුණු සරසවියේ මහාචාර්යවරයෙකු ආණ්ඩුවට අභියෝග කරයි

Editor TTV News

Editor TTV News

Next Post
වී මිල අසාධාරණයි  රුහුණු සරසවියේ මහාචාර්යවරයෙකු  ආණ්ඩුවට අභියෝග කරයි

වී මිල අසාධාරණයි රුහුණු සරසවියේ මහාචාර්යවරයෙකු ආණ්ඩුවට අභියෝග කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved