දින කිහිපයකට පසු පැවති මිල ගණන්වලට සාපේක්ෂව අද දින මෙරට රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබේ. ඒ අනුව, අද (23) දින වාර්තා වූ රන් මිල ගණන් ලෙස රන් අවුන්සයක මිල රුපියල් 1,321,003ක්ද, කැරට් 22 පවුමක මිල රුපියල් 341,750ක්ද සහ කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 46,600ක් ලෙසද වාර්තා වී තිබේ.
Post Views: 0