• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පානදුර වෙරළ තීරයට ගොඩගසා ඇති බ්ලූ බොට්ල් ජෙලිෆිෂ් පිළිබඳ නාරා ආයතනයෙන් විශේෂ පරීක්ෂණයක්

29 July 2026
in දේශීය, පුවත්
පානදුර වෙරළ තීරයට ගොඩගසා ඇති බ්ලූ බොට්ල් ජෙලිෆිෂ් පිළිබඳ නාරා ආයතනයෙන් විශේෂ පරීක්ෂණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පානදුර වෙරළ තීරයේ ‘බ්ලූ බොට්ල්’ (Physalia / Blue bottle) ලෙස හඳුන්වන ජෙලිෆිෂ් විශේෂයක් ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මහජනතාවට ආරක්ෂිත උපදෙස් ද නිකුත් කර තිබේ.
පානදුර නගර සභාව විසින් කරන ලද දැනුම්දීමකට අනුව නාරා ආයතනයේ නිලධාරීන් වෙරළ තීරය වෙත ගොස් නිරීක්ෂණ කටයුතු සිදු කර ඇත. ඊයේ දිනයේදී මෙම ජෙලිෆිෂ් විශේෂයේ විෂ ශරීරගත වීමෙන් මුහුදේ නෑගිය පුද්ගලයින් කිහිපදෙනෙකු රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදී ඇති අතර, මෙම සතුන්ගේ විෂ සහිත දෂ්ට කිරීම් හේතුවෙන් අධික වේදනාවක්, අසාත්මිකතා සහ ශ්වසන අපහසුතා ඇති විය හැකි බැවින් එම වෙරළ තීරයේ මුහුදට බැසීමේදී දැඩි ලෙස ප්‍රවේශම් වන ලෙස නාරා ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 2
Previous Post

හබරණ ප්‍රදේශයේදී රිය අනතුරකින් තුවාල ලැබූ වන අලියෙකු මිය යයි

Next Post

කංජිපානි සමග එකට සිටියදී රත්මලානේ කුඩු සයිමා මැලේසියාවේදී අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
කංජිපානි සමග එකට සිටියදී  රත්මලානේ කුඩු සයිමා මැලේසියාවේදී අත්අඩංගුවට

කංජිපානි සමග එකට සිටියදී රත්මලානේ කුඩු සයිමා මැලේසියාවේදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved