• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පියාට පොලිසියෙන් පහරදුන්නාද?

පුතාගේ චෝදනාවෙන් පසු අම්බලන්ගොඩ පොලිසිය ගැන පරීක්ෂණයක්

26 August 2026
in දේශීය, පුවත්
පියාට පොලිසියෙන් පහරදුන්නාද?
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අම්බලන්ගොඩ පොලිස් ස්ථානය තුළ සිදු වූ බව කියන සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලිසිය විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පොලිස්පතිවරයාගේ නියෝගය මත මෙම විමර්ශනය ක්‍රියාත්මක වන අතර, ගාල්ල දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ, එල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් බැහැර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් මෙය මෙහෙයවනු ලැබේ.
මෙම වීඩියෝව මගින් අනාවරණය වන්නේ සිය පියාට පොලිස් නිලධාරීන් විසින් පහර දී ඇති බවට චෝදනා කරමින් පුද්ගලයෙකු පොලිස් ස්ථානය තුළ ආක්‍රමණශීලී ලෙස හැසිරෙන අයුරුය. අදාළ වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස සංසරණය වෙමින් පවතී.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පාර්ශ්වය ප්‍රකාශ කරන්නේ අගෝස්තු 24 වන දින රාත්‍රියේ බීමත්ව මහමඟ අწනයට බාධා වන අයුරින් හැසිරුණු වයස්ගත පුද්ගලයෙකු අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගැනීමේදී ඔහු පලා යාමට උත්සාහ කිරීමේදී බිම ඇඳ වැටී ඇති බවත්, වීඩියෝවේ දැක්ෙන ලේ ගැලීම් සහ තුවාල එම වැටීමෙන් සිදුවූ ඒවා බවත් පොලිසිය පවසයි.
කෙසේ වෙතත්, අත්අඩංගුවටගත් රාත්‍රියේදී තම පියාට පොලිස් නිලධාරීන් විසින් දැඩි ලෙස පහර දී ඇති බව ඔහුගේ පුත්‍රයා චෝදනා කරයි. නිවෙස අසලදී හැඳුනුම්පත ඉල්ලා සිටි අවස්ථාවේ, එය රැගෙන ඒමට නිවසට යාමට අවසර නොදී, තම පියාට අපහාස කර, පොලිස් ස්ථානය තුළදී පහර දී, ගිනි අවියකින් තර්ජනය කර ප්‍රතිකාර ලබාදීම වළක්වා ඇති බව ඔහු පවසයි.
අම්බලන්ගොඩ පොලිසිය විසින් අගෝස්තු 25 වන දින අදාළ පුද්ගලයා බලපිටිය රෝහලට රැගෙන ගොස් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කර ඇති අතර, පසුව ඔහු බලපිටිය අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
Post Views: 3
Previous Post

පද්මේගේ මකා දැමූ දුරකථන දත්ත CIDය ගොඩගනියි!

Next Post

ග්‍රෙගරිවැව සංවර්ධනයට රුපියල් බිලියන 25ක්…

Editor TTV News

Editor TTV News

Next Post
පියාට පොලිසියෙන් පහරදුන්නාද?

ග්‍රෙගරිවැව සංවර්ධනයට රුපියල් බිලියන 25ක්...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ  ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය  විවෘත කෙරේ  පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය විවෘත කෙරේ පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

28 August 2026
කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

28 August 2026
ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

28 August 2026
රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved