• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝකයේ කොහේවත් විරුද්ධ පක්ෂයේ සියලු දෙනා සිරගත කර ආණ්ඩු පවත්වාගෙන ගොස් නෑ

සුජීව සේනසිංහ

12 October 2026
in දේශීය, පුවත්
ලෝකයේ කොහේවත් විරුද්ධ පක්ෂයේ සියලු දෙනා සිරගත කර ආණ්ඩු පවත්වාගෙන ගොස් නෑ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් ආණ්ඩුව තුළ සිටින බහුතරයක් පිරිස නිරාගමික පිරිස් වන බැවින්, ඔවුන් ආගමික ස්ථාන වෙත යාම සහ භික්ෂූන් වහන්සේලා බැහැදැකීම දේශපාලන අවශ්‍යතා මත පමණක් සිදුවන්නක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසයි. අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
ස්වාමීන් වහන්සේ නමක් කුමන වරදක් සිදු කළත්, සිවුර දරාගෙන සිටිනා තාක් කල් උන්වහන්සේලාට ගෞරව කළ යුතු වුවද වර්තමානයේ එම තත්ත්වය වෙනස් වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. රට තුළ නිසි නීතියක් ක්‍රියාත්මක නොවන බවත්, උතුරු කොරියාවේ හෝ මෙවැනි තත්ත්වයක් නොමැති බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා, ඊළඟට අත්අඩංගුවට ගන්නා පුද්ගලයා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන තත්ත්වයට පත්ව ඇති බව කියා සිටියේය. ලෝකයේ කුමන රටකවත් විරුද්ධ පක්ෂයේ සියලු දෙනා සිරගත කර ආණ්ඩු පවත්වාගෙන ගොස් නැතැයි ද සුජීව සේනසිංහ වැඩිදුරටත් අවධාරණය කළේය.
🥇 දෙස් – විදෙස් සියලු පුවත්, සිදුවූ සැණින් ඔබ වෙත ගෙන එන ශ්‍රී ලංකාවේ අංක එකේ ඩිජිටල් ප්‍රවෘත්ති නාලිකාව — TTVNews.lk
📲 පුවත් මඟ නොහැර නිරන්තරයෙන් අප සමඟ රැඳී සිටින්න.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
🔴 Website: www.ttvnews.lk
🔴 WhatsApp Channel: https://whatsapp.com/channel/0029Vb81Fh6Dp2QFBjsZaO1g
🔴 Facebook: www.facebook.com/ttvnewssrilanka
🔴 Instagram: www.instagram.com/ttvnewslk/
🔴 TikTok: www.tiktok.com/@ttvnews.lk
🔴 YouTube:www.youtube.com/@TTVNEWS_SL
👉 Follow – Subscribe – Stay Updated
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
Post Views: 6
Previous Post

ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ නව ඉන්ධන හල් 75ක් ආරම්භ කිරීමට රජයෙන් පියවර

Next Post

IMF වත්මන් වැඩපිළිවෙළින් පසු තවත් ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් තවම අවසන් තීරණයක් ගෙන නෑ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
IMF වත්මන් වැඩපිළිවෙළින් පසු තවත් ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් තවම අවසන් තීරණයක් ගෙන නෑ

IMF වත්මන් වැඩපිළිවෙළින් පසු තවත් ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් තවම අවසන් තීරණයක් ගෙන නෑ

12 October 2026
ලෝකයේ කොහේවත් විරුද්ධ පක්ෂයේ සියලු දෙනා සිරගත කර ආණ්ඩු පවත්වාගෙන ගොස් නෑ

ලෝකයේ කොහේවත් විරුද්ධ පක්ෂයේ සියලු දෙනා සිරගත කර ආණ්ඩු පවත්වාගෙන ගොස් නෑ

12 October 2026
ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ නව ඉන්ධන හල් 75ක් ආරම්භ කිරීමට රජයෙන් පියවර

ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ නව ඉන්ධන හල් 75ක් ආරම්භ කිරීමට රජයෙන් පියවර

12 October 2026
කොරියානු ස්වේච්ඡා සංගමයක නියෝජිත පිරිසක් සහ ජනාධිපති ලේකම් අතර විශේෂ හමුවක් ජනපති කාර්යාලයේදී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

IMF වත්මන් වැඩපිළිවෙළින් පසු තවත් ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් තවම අවසන් තීරණයක් ගෙන නෑ

IMF වත්මන් වැඩපිළිවෙළින් පසු තවත් ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් තවම අවසන් තීරණයක් ගෙන නෑ

12 October 2026
ලෝකයේ කොහේවත් විරුද්ධ පක්ෂයේ සියලු දෙනා සිරගත කර ආණ්ඩු පවත්වාගෙන ගොස් නෑ

ලෝකයේ කොහේවත් විරුද්ධ පක්ෂයේ සියලු දෙනා සිරගත කර ආණ්ඩු පවත්වාගෙන ගොස් නෑ

12 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved