ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (13) යළි කොටුව මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.
ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර, අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.
Post Views: 3